~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :sorry::sorry::sorry::sorry::sorry:
    මහේ කටුසු පැටි......
    දොඅර අරින්න එපා......නුබ පරිස්සමෙන් ඉදපන්......
    මම දීපන්කරේ ලතැවුලෙන් වෙසෙ....
    නුබ සිදාදියේ තනියන්..................
    අන්නේකයි කරදරයක් උනොත් ඉතින් කවුරුත් නෑ නැට්ට හලලා දුවන්නයි තියෙන්නේ :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :):):love::love:හැමොටම සුබ උදැසනක් වේවා..........:love::love::):)
    :love::love::love::):)සුබ අලුත් අවුරුද්දක් වේවා........:):):love::love::love:
    අද මේ පැත්තෙ එන්න තියෙන ඉඩ කඩ අඩුයි........:rolleyes::rolleyes:
    :D:Dඔන්න උදෙන්ම හැමොටම සුබ පතනවා.......:D:D

    (ප.ලි.කිරිබත් කනකොට කැල්ලක් වැඩිපුර කන්න....මේ මටත් එක්ක...:);):cool:))
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කිරි හට්ටියක් 200ක් වගේ වෙයි..පැනි බොතලයක් 720යි..මී පැනි..කිතුල් පැනි ව්ල ගනන් දන්නෙ නැ..
    kithul pani 600i (seeni pani),honda ekath 600i hoyaganna thamai amarui
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :):):love::love:හැමොටම සුබ උදැසනක් වේවා..........:love::love::):)
    :love::love::love::):)සුබ අලුත් අවුරුද්දක් වේවා........:):):love::love::love:
    අද මේ පැත්තෙ එන්න තියෙන ඉඩ කඩ අඩුයි........:rolleyes::rolleyes:
    :D:Dඔන්න උදෙන්ම හැමොටම සුබ පතනවා.......:D:D

    (ප.ලි.කිරිබත් කනකොට කැල්ලක් වැඩිපුර කන්න....මේ මටත් එක්ක...:);):cool:))

    esema wewa! esema wewa!
    Pa.li.ehema kiribath kallak kewama mage kotasa adu wenawane
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    LwOBFhN.jpg

    මේකේ තනිකඩ නාකි කුකුලන්ට කිකිළියන් සෙට් වෙන කැම්පස් යන්න ඉන්න උන්ට සුපිරි රැග් සෙට් වෙන ව්‍යපාර කරන අයට කෝටිපතියන් වෙන්න ලැබෙන ,ජොබ් කරන අයට බෝනස් වැඩි වැඩියෙන් ලැබෙන කසාද බැන්ද අයට තුන් නිවුන් දරුවන් ලැබෙන සුභ නව වසරක් වේවා !!:love::love:
    (විශේෂෙන් මේකේ වැඩියෙන්ම කෙල්ලෙක් නෑ කියලා අඩන එකාට ඉතා ඉක්මනින් කෙල්ලෙක් සෙට් වේවා :cool::P:love:)

    suba nawa wasarak wewa!
    Kellek na kiya kiya andana,anith unta marala set karana ekata posh kellek set wi nahayen andana wasarakma wewa!
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    නාකි තනිකඩයින්ට ඇන්ටියෙක්වත් සෙට් වෙන :baffled: කසාද බදින කුකුල්ලුන්ට හොද රැගක් සෙට් වෙන :yes: රස්සා කරන අයට ස්ට්‍රෙස් අඩු වෙන :yes: ඉගෙන ගන්න උන්ට ලෙඩ රෝග නැති වෙන :yes: තනිකඩ තරුණයින්ට සුපිරි කෑල්ලක් සෙට් වෙන :love: බැදපු ලමයි නැති අයට ලමයි හම්බෙන :baffled: අද්‍යාපන කටයුතු සාර්තක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා :yes::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    නාකි තනිකඩයින්ට ඇන්ටියෙක්වත් සෙට් වෙන :baffled: කසාද බදින කුකුල්ලුන්ට හොද රැගක් සෙට් වෙන :yes: රස්සා කරන අයට ස්ට්‍රෙස් අඩු වෙන :yes: ඉගෙන ගන්න උන්ට ලෙඩ රෝග නැති වෙන :yes: තනිකඩ තරුණයින්ට සුපිරි කෑල්ලක් සෙට් වෙන :love: බැදපු ලමයි නැති අයට ලමයි හම්බෙන :baffled: අද්‍යාපන කටයුතු සාර්තක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා :yes::yes:
    එසේම වේවා! එසේම වේවා! එසේම වේවා! එසේම වේවා!