එසේම වේවා කතානායකතුමනිWish you a happy new year elakiri brothers!
එසේම වේවා කතානායකතුමනිWish you a happy new year elakiri brothers!
අන්නේකයි කරදරයක් උනොත් ඉතින් කවුරුත් නෑ නැට්ට හලලා දුවන්නයි තියෙන්නේ
මහේ කටුසු පැටි......
දොඅර අරින්න එපා......නුබ පරිස්සමෙන් ඉදපන්......
මම දීපන්කරේ ලතැවුලෙන් වෙසෙ....
නුබ සිදාදියේ තනියන්..................

වැලි ගොව්වටත් එසේම වේවාසුබ අලුත් අවුරුද්දක් වේවා කුකුලනි!
බානවද රෑ ඇහැරගෙන පිස්සු බකමුනෝසුබ අලුත් අවුරුද්දක් වේවා!!!
සුබ අලුත් අවුරුද්දක් වේවා
පිස්සු බකමුනෝසුබ අලුත් අවුරුද්දක් වේවා
![]()
පිස්සෙක් කියෝනව මහ රෑ නිදි මරාගෙනkithul pani 600i (seeni pani),honda ekath 600i hoyaganna thamai amaruiකිරි හට්ටියක් 200ක් වගේ වෙයි..පැනි බොතලයක් 720යි..මී පැනි..කිතුල් පැනි ව්ල ගනන් දන්නෙ නැ..
හැමොටම සුබ උදැසනක් වේවා..........
සුබ අලුත් අවුරුද්දක් වේවා........
අද මේ පැත්තෙ එන්න තියෙන ඉඩ කඩ අඩුයි........
ඔන්න උදෙන්ම හැමොටම සුබ පතනවා.......
(ප.ලි.කිරිබත් කනකොට කැල්ලක් වැඩිපුර කන්න....මේ මටත් එක්ක...))
suba nawa wasarak wewa!![]()
මේකේ තනිකඩ නාකි කුකුලන්ට කිකිළියන් සෙට් වෙන කැම්පස් යන්න ඉන්න උන්ට සුපිරි රැග් සෙට් වෙන ව්‍යපාර කරන අයට කෝටිපතියන් වෙන්න ලැබෙන ,ජොබ් කරන අයට බෝනස් වැඩි වැඩියෙන් ලැබෙන කසාද බැන්ද අයට තුන් නිවුන් දරුවන් ලැබෙන සුභ නව වසරක් වේවා !!
(විශේෂෙන් මේකේ වැඩියෙන්ම කෙල්ලෙක් නෑ කියලා අඩන එකාට ඉතා ඉක්මනින් කෙල්ලෙක් සෙට් වේවා)
mamath dawasama wahane drive karala gedara apu gaman mala gedarakata yanna una.40km durin.dan thamai gedara awe.magadi lassanata kothmale dam ekai mahaweli seyai dakka.


කසාද බදින කුකුල්ලුන්ට හොද රැගක් සෙට් වෙන
රස්සා කරන අයට ස්ට්‍රෙස් අඩු වෙන
ඉගෙන ගන්න උන්ට ලෙඩ රෝග නැති වෙන
තනිකඩ තරුණයින්ට සුපිරි කෑල්ලක් සෙට් වෙන
බැදපු ලමයි නැති අයට ලමයි හම්බෙන
අද්යාපන කටයුතු සාර්තක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 
එසේම වේවා! එසේම වේවා! එසේම වේවා! එසේම වේවා!
නාකි තනිකඩයින්ට ඇන්ටියෙක්වත් සෙට් වෙනකසාද බදින කුකුල්ලුන්ට හොද රැගක් සෙට් වෙන
රස්සා කරන අයට ස්ට්‍රෙස් අඩු වෙන
ඉගෙන ගන්න උන්ට ලෙඩ රෝග නැති වෙන
තනිකඩ තරුණයින්ට සුපිරි කෑල්ලක් සෙට් වෙන
බැදපු ලමයි නැති අයට ලමයි හම්බෙන
අද්යාපන කටයුතු සාර්තක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
එසේම වේවා! එසේම වේවා! එසේම වේවා! එසේම වේවා!
නාකි තනිකඩයින්ට ඇන්ටියෙක්වත් සෙට් වෙනකසාද බදින කුකුල්ලුන්ට හොද රැගක් සෙට් වෙන
රස්සා කරන අයට ස්ට්‍රෙස් අඩු වෙන
ඉගෙන ගන්න උන්ට ලෙඩ රෝග නැති වෙන
තනිකඩ තරුණයින්ට සුපිරි කෑල්ලක් සෙට් වෙන
බැදපු ලමයි නැති අයට ලමයි හම්බෙන
අද්යාපන කටයුතු සාර්තක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
සුභ නව වසරක් වේවා![]()
~Happy new year 2018~
wish you a happy new year boys & gals
Happy New Year!
සියලු පැතුම් ඉටුවේවා