~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    :baffled::baffled::baffled::rofl:ධවල ඇවිදින්නත් මෙතන ආතල් දෙන්න පටන් අරන් :baffled:
    :rofl:

    එහෙමවත් එකක් තිබ්බානම් ඒවා පිට දාලා ස්ට්‍රෙස් අඩුකරගන්න තිබුනා:P
    ඔය උඩ තියෙන ted talk එක බලන්න:baffled:
     
    • Like
    Reactions: The_Killer

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    හැම කෙල්ලම එහෙම නැ...බුකියේ දැකලා ඉස්සුවේ
    26112248_10214535272276529_4199583253296251334_n.jpg
     
    • Like
    Reactions: Ithika mithika

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වැරදි......කිසිම සතෙක් ගැට ගහලා හදන්න ඔනි නැ...මාත් කැමති පුසන්ට..එත් සතෙක්ව කවදාවත් කුඩු කරන්න හොද නැ...අපි කැමතිද කුඩුවක් ඇතුලේ ඉන්න...ගැට ගහලා තියනවට...එ වගේ තමා...
    ow.pare yana minissunwa hapanna ballo ewana auntylata nam madu waligen gahanna one redda.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය උඩ තියෙන ted talk එක බලන්න:baffled:


    මෙන්න ආයේ ...:oo: කුක්කා අර කිව්ව ප්‍රෙශර් පෙති මොනාද?:rolleyes:

    ටෙඩ් ටෝක් බලන්න තියා ඔලුවක් උස්සන්න වෙලවක් නෑ...:no:
    මේකේ මොනා හරි ලියලා අපහු වැඩ:dull:
     
    • Like
    Reactions: Ithika mithika

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මෙන්න ආයේ ...:oo: කුක්කා අර කිව්ව ප්‍රෙශර් පෙති මොනාද?:rolleyes:

    ටෙඩ් ටෝක් බලන්න තියා ඔලුවක් උස්සන්න වෙලවක් නෑ...:no:
    මේකේ මොනා හරි ලියලා අපහු වැඩ:dull:
    Pressure eka wadiwela papuwe amaruwa wage nam tnt peththak dhiwa yata thiyaganna
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැරදි......කිසිම සතෙක් ගැට ගහලා හදන්න ඔනි නැ...මාත් කැමති පුසන්ට..එත් සතෙක්ව කවදාවත් කුඩු කරන්න හොද නැ...අපි කැමතිද කුඩුවක් ඇතුලේ ඉන්න...ගැට ගහලා තියනවට...එ වගේ තමා...

    සම්පූර්ණයෙන් වැරදියි :yes: මිනිස්සු වුනත් කූඩු කරන්න ඕනෙ වෙලාවල් තියෙනව අනික් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නං ඒකයි බන්ධනාගාර හදල තියෙන්නෙ :yes: බල්ලො කියන්නෙත් ඒවගෙ ඉන්න මිනිස්සු වගේ අනික් සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්නැති ජරා සත්තු ජාතියක් :yes: පූසන්ට හිරිහැර කරන්නැති බල්ලන්ට නිදහස තියෙන්නෙ ඕනෙ අනික් බල්ලො ගැටගහල දාන්න ඕනෙ :yes:

    වයිට වෝකරයා මගේ ස්ට්‍රෙස් වැඩි කරනවනේ...

    කැට්ස් අන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ලින්කුවක් දෙන්න ඔය ඇවිදින්නාට :dull:

    මං බලල තියෙනව. ඒකත් කවුරු හරි බල්ලෙක් හදපු film එකක් :angry: A street cat named Bob බලන්න :yes: අන්න සත්‍ය කතා :yes:

    සැලසුන් කරන්න දෙයක් නෑ හව් ගාල උගුරු දණ්ඩට පැන්නම ඉවරයි :baffled: අනේ අපේ වෝකරයා :no:

    හීනෙන් දැක්ක පූසෙක් නං ඔය වගේ කන්න පයිනව :D පූසෙක් හීරුවත් සනීපයි බං බල්ලො වගේ නෙමේ :no: ඉස්සර අපේ කලු පූස් තඩිය ඉන්න කාලෙ අනිවාර්යයෙන් සතියකට දෙවතාවක්වත් කවාගන්නව :sorry:
     
    • Like
    Reactions: The_Killer

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රෙප් 25 ක හිගයක් තියනවා ..පුළුවන් පුතිලා දායක වෙන්න :Pකෝ පුපුල් පුඩිමා කටුස්සා වගේ අය ..අලුත් අවුරුද්ද නේද ..අපිට තෑගී දෙන්නේ නැද්ද :baffled: