ඔය දෙන්නා විතරක් තනියම පාර්ටි දානවා...මහන්සි උන මමයි කටුස්සයි නැ...කො අපිට...

ඔය දෙන්නා විතරක් තනියම පාර්ටි දානවා...මහන්සි උන මමයි කටුස්සයි නැ...කො අපිට...

අඩෝ පර බල්ලා... උස්සන් ගිහින් දානව මස් කඩේට..
katusge gewal langada danne nea Royal mall eke inne enna kiyanna.gateau cake tye
oyata cake denna me paththe awama kiyanna
නැත්තං අර රහස කියනවා



අඩෝ සදුදා හැදුනු උන තම අඩු නැ බන් බෙහෙත් ගත්තෙ නැ,,දැන් යකො මවුස් එක අල්ලන් ඉන්න බැ වෙව්ල්නවා..මැරෙන්නද ද්න්නේ නැ...තම ඔෆිස් එකේ වැඩ බන්.උදෙ පෙනඩොල් දෙකක් ගැහුවා.දැන් පුටුවත් එක්ක වෙව්ලනවවා බන්..ඉශු එක්ක් එවිත් බන්.වෙව්ල වෙව්ල වැඩ කරනවා
ඔව් බන් මෙ දවස්වල වෙල් 3ම කෙවෙන්නෙ නැ නේada matath angata hari na.mulu dawasama busy.epa wela hitiye.kema eka kawe hawasa 5th pahuwela
උබත් දැම්ම නාකියා නත්තලට![]()


මොකක්ද කුකු ඔය කතා කරන විදිහ.....![]()