~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අන්නේකයි හුරතලේ තමා මේ ඔක්කොටම හේතුව :yes:
    කෝට්ටකින් ගහලා නැට්ට කපලා හැදුවනම් ඔහොම වෙන්නේ නෑ ..මස් කටු සාරා කාලා හොද මස් උට දීලා හැදුව එකෙන් දැන් උන දේ පේනවනේ :eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි වයසට ගිය මුණ කොටුරුල් පොතක් වගේ උන පැයට කිලෝමීටර් 1 වේගෙන් කුදු වෙලා යන තනිකඩ නාකි මිනිස්සු දැකලා නැද්ද හොරිකඩ මුෂලයා :frown:

    ඔය ඉන්නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොරිකඩ :lol::lol::lol:ඒ කිවේ හොරි හැදුන බුල් නැති මුෂල බල්ලා කියලනේ ..මට එකේ වැරද්දක් පේන් නෑනේ :sorry:

    අනේ එහෙම නැ..මං දවසක් ඇර දවසක් නැවුවා ශැම්පූ දාලා...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝට්ටකින් ගහලා නැට්ට කපලා හැදුවනම් ඔහොම වෙන්නේ නෑ ..මස් කටු සාරා කාලා හොද මස් උට දීලා හැදුව එකෙන් දැන් උන දේ පේනවනේ :eek:

    :shocked::shocked::shocked::no::no::no:පව් අනේ...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    pda22n1.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :no::no::no:රෑ වෙනකන් ඇහැරලා හිටියාම අරව මෙව්වා හිතිලා අප්සට් මුඩ් ගහනවා .ඊට කලින් නිදියන එක හොදයි :cool:


    ඉගෙනගන්ඩ එන පොඩි කෙල්ලො ගැන ? :frown: