e issara dan hadila inne..dan one and only love ekak tiyenne
![]()
sayo wagema batala ati kiyala hitamu
![]()
ලස්සන කෙල්ලෙක් දකින කම් විතරයි ඉතින් ඔවා
ai ehenam ara taran lassna nisa badinna akamati une
ai ehenam ara taran lassna nisa badinna akamati une
![]()
පොල් බිදින්නම ඔනිද.....
පොල් නොබිද වතුර ගන්නෙ කොහොමද...අනේ මන්ද ඒකවත් නොතේරෙන හැටි
බුම්ප්ගැටෝද බැටෝද ඒව ඕන නෑ චොක්ලට් කේක් 500g හොදටම ඇතිනැත්තං අර රහස කියනවා
![]()
ඕව පාවිච්චි කරන්ඩ එපා අනේ මොනා දානවද දන්නෑ ඕවට... (එඩිට් කරන්ඩ ඔට්ටු නෑ හරිද )