~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි එහෙම හිතුවට , නොඉදුල් කන්‍යාවියො ඕන තරං ඉන්නව බං ගෙවල් අස්සට වෙලා.. උඹෙ නලලෙ කොටපු පැටික්කි ලගදිම හම්බුවෙයි. එතකල් ඉවසල හිටු.. :yes::love::love:
    :baffled::baffled::baffled::love::love::love::love: