උබල MTA ගහන කාලෙ උන්නද?

ඔව් මන් එලකිරි සෙර්වෙර් එකේ MTA ත් ප්ලේ කලා![]()
මුකද්ද IGN එක?
cod legend කෙනෙක් ඔය

අනේ පලයන් යන්ඩ හොර කුක්කා උඹ තමා මෙතන උඩුබුරන්නේ
![]()

ෆෝරම් එකේ දන්නවා උනාට සෙල්ලම් කරද්දී දන්නෙ නෑ..මන් සෙල්ලම් කලාට කතා කලේ අඩුවෙන්
අඩේ එහෙමද එහෙනන් ncpasan,sachtih එහෙම අදුනනව ඇති...
ෆෝරම් එකේ දන්නවා උනාට සෙල්ලම් කරද්දී දන්නෙ නෑ..මන් සෙල්ලම් කලාට කතා කලේ අඩුවෙන්
මන් ඉස්සර හිටියේ ඔයා පිරිමි දරුවෙක් කියලා..මන් නම කියෙව්වෙ සරා කියලා..![]()

මං ඉස්සර දලා හිටියෙත් එඩ්වඩ් කුලන් ගේ පොටො එකක්එඩි මාමා![]()