~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකට එක කියන්ඩ උබකවුදඩෝ. සීනියොරිටි එක තියන් කතා කරපන් හරි:angry:
    සද්දේ වහල හිටපන් හරිය මේක අපේ ඒරියා එක උඹ කුරුනෑගල නේද, කොළඹ උන්ට වැඳගෙන හිටපන් මෙහෙට ආවනං :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් තිබ්බා...රජතුමා මනාපයි නේ.කොච්චි සම්බොලයි පොල් රොටි කන්න....
    අනබෙරයක් ගහමුද රටවැසියන්ට හෙට උදෑසනම කොච්චි සම්බෝල සහ පොල් රොටී අරන් එන්න කියල රජතුමාට බඩ පැලෙන්න කන්න :P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනබෙරයක් ගහමුද රටවැසියන්ට හෙට උදෑසනම කොච්චි සම්බෝල සහ පොල් රොටී අරන් එන්න කියල රජතුමාට බඩ පැලෙන්න කන්න :P

    :baffled:katha karanna epa.ada peyak kalin wadata giya kiyala bossa pol roti 30k genawa.3denekta:oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
    දුප්පත්කමත් වලිගය නැති කටුස් වැනී
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සද්දේ වහල හිටපන් හරිය මේක අපේ ඒරියා එක උඹ කුරුනෑගල නේද, කොළඹ උන්ට වැඳගෙන හිටපන් මෙහෙට ආවනං :angry:

    කොලඹ කවුද ඩෝ ලොකු. කන්දේ කටුස්ස කියල අතාරින්නෙ නෑ ඩෝ:angry: