ebay selling experince share කරගමු

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    කොහොමද අපි ලංකාවේ ඊ බේ එකේ වෙළදාම කරන්නේ ?

    මටනම් පට්ට ලබයි..

    දවසට $100ක වගේ වෙලදාම් කරනවා 65% විතර ලාබයි .....කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් බඩු පටවන්න උනන්දුවෙක් කරන්න...ජෝඉන්ට් වෙලා කරන්න පුළුවන්....

    මට තියෙන්නේ USA account එකක්...පාර්ට් time කරන්නේ

    පොඩ්ඩක් මට උදව් කරන්න පුලුවන්ද ? මට ටිකක් කියන්නකෝ අපට පෙ-පැල් සපෝට් කරන්නෙත් නැහැනේ..මට පැහැදිලි කරන්න පුලුවන්ද ...මම කොහොමද විස්තර දැන ගන්නේ ...මගේ වයිබර් එක දෙන්නද . කරුණා කරලා මට හෙල්ප් එකක් දෙන්න .ලංකාවේ මොනවද එවන්න ඕනේ.. +94777758760
     

    Chosan

    Junior member
  • Jun 9, 2015
    35
    1
    2
    8
    machan mage Malaysia paypal account ekak thiyenwa seylan credit card eken verify karapu... eka thamai ebay ekata link karala thiyenne.. mama ebay monawa hari vikunuwoth paypal ekata ena money cradit card ekata ganna puluweanda.. danna kastiya උදවුවක් karanna
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    machan mage Malaysia paypal account ekak thiyenwa seylan credit card eken verify karapu... eka thamai ebay ekata link karala thiyenne.. mama ebay monawa hari vikunuwoth paypal ekata ena money cradit card ekata ganna puluweanda.. danna kastiya උදවුවක් karanna

    Card eka "VISA" nam awulak ne.
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    mamath kalin ebay kala ban. tika kalekin magaheruna. feedback 255k tiyena acc ekak tiyenawa. aye patan gannath ona.. den kohenda patan ganne kiyala man me kalpana kale
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,421
    36,337
    113
    මැදමහනුවර
    මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ලගදීම ලංකාවට payapal එන හන්ද


    :shocked:

    it was 2015

    tenor.gif
     
    Last edited:

    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    You can how i trade with my demo account..
    Login my mt4 with Investor password..
    Download ICMarket mt4

    Login: 10340186

    Investor Password: 2pips

    Server:ICMarkets-Demo01
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ලගදීම ලංකාවට payapal එන හන්ද මේ ගැන කතා කරන්න හිතුනා.මේ දේවල් දැනගෙන හිතේ තියන් ඉන්නවාට වඩා ගොඩක් වටිනවා කියල හිතුනා බෙදා ගන්න එක.

    මේක දන්නා හිතුනේ මට උන අත්දැකීමක් එක්ක.මම ගොඩක් ලගදි ebay විකුනන්න පටන් ගත්තේ.. එලකිරියේම ත්‍රෙඩ් කියවල එතින් ඒ හන්දම මෙතන හොද තැනක් දැනුම බෙදා ගන්න..

    මට මේ හෙනම කුජිත වැඩක් උන ebay හන්ද ..මම අයිය වගේ දැන්ම විකුනන්න පොල්කිරි පැකට් එකක් .. 1.99 $ 25g ඊ බන් කොහොම උනත් ලාබයිනේ රුපියල් 35 යි වෙන්නේ ..හදිසියේම ඕක විකුණුනා ගත්තේ usa ගැනියෙක් .මම හෙන සතුටෙන් වැඩේට බැස්ස දැක්කම .ගිය ගත්ත පොල්කිරි පැකට් එක රුපියල් 35යි සමහන් එකක් ගත්ත රුපියල් 10යි. පොඩි විස්තරයක් දාපු කොලෙකුත් දැන්ම කියමුකෝ..ඇතුලට..හ්ම්ම්..තැපැල් කන්තෝරුවෙන් ගත්ත අර හොද වර්ගයේ ලිඋම් කවරයක්..ඒක රුප්යල් 35යි .. දැනටමත් හොද ගානක් ගිහින්..ලියුම අලවන්න කලින් දෙන්න ඕනෑ බලන්න ඊකත් දුන්න බලාගෙන යවහල්ල බෙහෙත් ජත්ගි යවනකොට අවුල් වගේ .මොකද සමහන් එක ගැන පොඩ්ඩක් බැලුව උන්..ඊට පස්සේ බර කිරුවා .55g ඔන්න ඊළගට තමයි තරු පෙනුනේ. රුපියල් 185 ඇඩුනා.මොනවා කරන්නද ගෙවල යැව්වා.හොදම වැඩේ එක නෙමේ. මම අපහු අරක විකුණුන හන්ද ඒක අපහු විකුනන්න දල ගියේ එක අපහු ගහින් බන්.. දුක හිතුනා.

    අමහන් එක ගත්තේ පොරට නොමිලේ යවන්න .. හතුරෙක්ටවත් වෙන්න එපා :sorry:

    ලොකු ගානක් පාඩු උනේ නැ ලොකු දෙයක් ඉගෙන ගත්තා. කට්ටිය ලොබ නොවී දාන්න අත්දැකීම්.මොකද අපි දැනුම බෙදා නොගන්න හන්ද ගොඩක් පහල මට්ටමක ඉන්නේ මේ වගේ online දේවල් වලින් .පිටරට උන් ඉන්න තැන දැකල ඇතිනේ.එහෙනම් ජය වේවා..කාටවත් මෙහෙම නොවේව..අනික මේක මතක ටිය ගනිල්ලා ebay එකෙන් 20% ගන්නවා අපි දාල තියන බඩුවෙන් එකත් මතක තියල ගණන් දාපල්ලා..


    අපි කැපුන...


    :shocked:

    uba jathika wastuwak machan, matath ube store eke link eka deepan mamath gannava polkiri + samahan :lol::lol::lol::lol:

    ube idea eka hodayi ekak kiyannam business ekka hageembara wenna epa :no::no::no::no:
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    සෑහෙන වටින ත්‍රෙඩ් එකක්,,, මම සෙලින් පටන් ගෙන දැන් දවස් 40ක් වෙනවා, මම ඩ්‍රොප් ෂිපින් කරන්නේ aliexpress එකෙන්,,
    මමත් සැහෙන දේවල් ඉගෙන ගත්ත මේ ටිකට,, මම වැඩේට බැස්සේ මෙලෝ හසරක් නොදැන,, මට සින් එක කියල දුන්නේ එළකිරි එකේම කෙකෙනෙක්, (මේ ත්‍රෙඩ් එකට රිප්ලය් කරලා තියෙනවා දැක්ක) නම අහන්න එපා එයට කරදරයක් වෙය් හැමෝම pm යවල. ඒවගේ කියල දෙන අය අඩුය්. දැනගන්න ඕන දෙයක්ක් තියෙනවනම් කියන්න දන්නවනම් කියන්නම්. මම මේ කියන්නේ පටන්ගන්න ඉන්න අයට සහ ලගදී පටන් ගත්ත අයට.

    drop ශිපිනග් කරනඅයට මේ දේවල් වැදගත් වෙය් .

    (1) දනට එබය් account එකක් කරනවානම් එකෙන් සෙලින් කරන්න පුළුවන්. ලංකාවේ උනාට අව්ලක් නැහැ.




    (2)පය්පල් එකනම් මලසියන් විදියට හදාගන්න ලංකාවේ එකට මනි ගන්න බැහැ . (පේපැල් හදව විදිය ගැන ත්‍රෙඩ් සැහෙන්න තියෙනවා)

    (3)අපි විකුණන item එකෙන් 10%ක් එබය් එකෙන් කපනවා.

    (4)පය්පල් එකෙන් ලනකාවට සල්ලි එවන හැම වෙලාවකම $5ක් charge කරනවා.

    (5)පටන් ගත්ත ගමන් ලාබ අඩුය්,, එබය් එකේ list කරනකොට අනිත් site එකේ මිලට වඩා දෙගුනයක්වත් වැඩියෙන් දාන්න නැත්නම් පාඩුය් . ($5-6 ට අඩු item වලට)

    (6)අනික අපි list කරපු එක අපි ගන්නsite එකේ expire වෙලා හරි ගාන වැඩි කරලා හරි තිබොත් අපි අමාරුවේ වැටෙනවා. ඒගැන පොඩ්ඩක් බලන්න. මට එහෙම එකපාරක් උනා. buyer ට talk කරල කරලා වෙන එකක් ඇගේ ගැහුවා ඊටපස්සේ.

    (7)$2-3 item ලිස්ට් කරන්න එකෙන් වලකින්න,, වැඩේ පාඩුය් .

    (8)අනික auction style එකට දානකොට. $0.01 වගේ පටන් ගන්නවනම් coustermersla ගේ attention එක ගන්න පුළුවන් , හැබය් වැඩේ risky.
    අගුවෙන් auction එක ඉවර උනොත් පාඩුය්.

    (9)අපි ගන්න site එකේ මොනාහරි දෙයක ගාන $3ය් කියල හිතන්නකෝ,, එ ගානට එක සැහෙන වටිනවා කියල හිතෙනවනම් දෙපාරක් හිතන්නන එපා ebay එකේ list කරන්න $10ට විතර. ගොඩක් වෙලාවට විකිනෙනවා.

    (10)ලොකුම වැඩේ තමය් මොනාද විකුනන්නේ කියන එක,, එක ඉතින් තමන්ම තමය් තීරණය කරන්න ඕනි. site වල යනකොට item සෙට් වෙන්නව. අනික නිකන් ඉන්න වෙලාවට කල්පනා කරලා බලන්න මොනවගේ ඒවාද සෙට් වෙන්නේ කියල. එහාකොට ලේසියෙන් හොයාගන්න පුළුවන්.

    (11)තව දෙයක් තමය් profit එකේ percentage එක, එකියන්නේ $2 එකක් $4 වික්ක්කොත් profit percentage එක 100%,, $2 එකක් $3 වික්ක්කොත් profit percentage එක 50% ය් .profit percentage එක 100% ට වැඩියෙන් තියාන්න බලන්න. 100% අඩුවෙනවා කියන්නේ අපිට සල්ලි හිරකරන්න වෙනවා කියන එක. එකියන්නේ 1000ක් business කරොත් 500ක් ලාබ නම්,, අතට සල්ලි එනකම් රුපියල් 1000 හිරවෙනවනේ. තේරුනාද දන්නේ නැහැ. දැනට මටහක් වෙන්නේ ඕව තමය්.

    දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. දන්නවනම් කියන්නම්.

    අඩො මචන් එක නම් නියමයි. මත් කරනවා හැබෙයි බ්න් මසෙකට බඩු 10 ක් වගේ තමා ලිස්ට් කරන්න දෙන්නෙ. බඩු ගොඩක් ටියෙද්දි කස්ටෙමෙර් හාවා වෙනවා වැඩිනෙ. මට දන්න එකෙක් කියපන්කො කොමද මසෙකට බඩු 100ක් වගෙ ලිස්ට් කරන්න මොකද කරන්න ඔනි කියලා