~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට කියන්න හැම දෙයක්ම
    සිතේ තියන දුක නිවෙන්න
    හදේ ගැස්ම ‍දැනෙනා තැනක
    මං ආසයි අහන් ඉන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    ala-resim.jpg

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෝනගේ ආලේ... ගේ මැද සාලේ..
    අපි දෙන්නගේ ආලේ.. කුස්සිය මුල්ලේ :love:

    මල්සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා
    මල් නෙලන්න වාසනාව මටද අත් උනා