~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    me dawas tike chande illana unge boru ahala athi wela inne.mokekge hari leaflet ekak aragen awith malli me wage design ekakata hadaganna one kiyanawa
    ඔය මූනු වල තියෙන මුස්පේන්තු පාට එහෙම යවලා චන්දෙ දෙන්න හිතෙන විදිහට හදල දෙන්න හොඳට :P ලස්සන නංගිලා එහෙමත් ගොඩක් මේ පාර ඉල්ලනවා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    me langadi ekkenek awa photo studio ekakin photo eka hadagena me photo eken wahane sticker karanna kiyala.photo eka beluwama a apu kena kiyala hithanna be.iye awith kiyanawa eyage muna thiyena tika ayin karanna wahanen.game minissu wena kawruhari kiyala hithagena inne kiyala

    අම්මෝ ඒක.....:lol::rolleyes::D
    Sirawata?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දුහුල් මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි සියුම්ව පණිවිඩයක් ලියලා මැස්සා අතේ යවමු එයාට :yes:

    දැන් කව්ද එයා.... :confused::yes:;)