Pregnancy Test udawwak

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Loop කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති උන් මේ කොනට වර :P

    මම නම් දන්නවා මොකක්ද කියලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    muu nam goo godak.

    me manussaya udawwak neda bala poroththu wenne ?
    ඔබ තුමා කියන්නේ කිසිම තොරතුරක් හරියාකාරව දකින්නේ නැතිව වයද්‍ය උපදෙස් ලබා දීල අදාල පුද්ගලයින් දෙපල අමාරුවේ දාන්න කියලද .
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටෝච් එකක් ගහල බලපන් :lol::lol:

    එක එකාගෙන් අහ අහ ඉන්නේ නැතිව ඩොකාට පෙන්වපන් එක්කන් ගිහින් ලුප් එක වැටිලද කියල

    ප්රෙග්නන්ට්ද කියල බලන්න නම් ෆාමසිවල තියෙනවා ලිට්මස් වගේ ස්ට්‍රිප්ස් :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මු ඩොකා උනාට අලි කුපාඩියා:P

    Mata kupadi kam nam karanna one ne. Issara nam Thread wala reply damma. Dan mata personally PM daana unta vitharak reply koranawa. Ekath fake unta mata PM daanna be.

    Btw.: Mama mulunma work kale Oya subject eka sambanda ward ekaka nearly 2 years :P E nisa mama owwa appiriya wennama dakala thiyenawa. :P
     
    • Like
    Reactions: esala jayasanka

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Mata kupadi kam nam karanna one ne. Issara nam Thread wala reply damma. Dan mata personally PM daana unta vitharak reply koranawa. Ekath fake unta mata PM daanna be.

    Btw.: Mama mulunma work kale Oya subject eka sambanda ward ekaka nearly 2 years :P E nisa mama owwa appiriya wennama dakala thiyenawa. :P

    හරි මචං විහිළුවට කිවුවේ බං අපිට කොයිද ඇත්ත ජිවිතේ ඩොකාලට විහිළු කරන්න අවස්තාවක් උබව ඇත්තට හම්බඋනත් ඩොක්ට කියලා කතා කරන්නේ අපිනම් ඒක නෙමෙයි කොහොමද fake unta mata PM daanna බැරිවෙන්න හදන්නේ:D.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    යකෝ කිම්බට ටෝච් එකක් ගහලා බලපංකෝ මෙතන පබ්ලික් ෆෝරම් එකක තමුන්ගේ ගෑනිගෙ හුත්ත අස්සේ දාපු මුද්දක් හොයන්න එන්නේ. :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි මචං විහිළුවට කිවුවේ බං අපිට කොයිද ඇත්ත ජිවිතේ ඩොකාලට විහිළු කරන්න අවස්තාවක් උබව ඇත්තට හම්බඋනත් ඩොක්ට කියලා කතා කරන්නේ අපිනම් ඒක නෙමෙයි කොහොමද fake unta mata PM daanna බැරිවෙන්න හදන්නේ:D.

    PM contacts only hadapan. Help ekak one ekek innawanam kiwwoth uta mama friend req ekak yawala PM daanna kiyanawa. Fake ewwata accept karanne ne.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    womit-man-eben-rechnen-muss.jpg
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලූප් එක තියනවද කියල බලන්න ඇතුලෙ ෆොටෝ එකක් පීඇම් කරපන්

    :lol::lol:
    ඉතින් බන් ලූප් එක දාපු ඩොකා ගාවට ගිහින් ඔක කියපන්... පාමසියේ ප්‍රෙග්නට් ටෙස් තියෙනවා අරගෙන වයිෆ් කාරයව චෙක් කරපන් රුපියල් 40

    :yes::yes:

    ubata loop eka kadilada balana bari num,doca gawata gihin test karapan bn loop eka repair karai,meke ahala haryaida bn.meke ewunta penwada bn oya maryana agade..:D:nerd:
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මෙහෙමයි. ඔය ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් රුපියල් 50 ඉඳන් තියෙනවා. ෆාමසියෙන් ගත්තොත් ඕක පොඩි නොවෙන්න කමීසේ උඩ සාක්කුවේ වත් දාගෙන යමන්. ගිහින් වයිෆ්ට කියපං පිරිසිදු ප්ලාස්ටික් කෝප්පෙකට චූ කරන්න කියලා. ඒ කෝප්අපෙට අර ස්ට්‍රිප් එක කෙලින් අතට බස්සපං ඒකේ සඳහන් කරලා ඇති සීමාවක්. ඒකේ අස්සේ විනාඩි බාගයක් විතර තියාගෙන ඉඳන් එලියට ගනින් අරං තප්පර 30ක් විතර ඉඳන් බලපං ඉරි දෙකම දම් පාට වෙලා නම් උඹ පියෙක් වෙන්න යන්නේ..

    විස්වාස කරපං අර ස්ට්‍රිප් එක පෙඟිලා ඉරි මතුවේගෙන එද්දී බය වෙන බයවිල්ල මට නම් ජීවිතේට අමතක වෙන්නේ නෑ...:yes: මීට පස්සේ නම් අහු වෙන්නේ නෑ කියල්ලා දෙන්නම පොරොන්දු වෙලා උම්මා එකක් දීගෙන ගෙදර යන්නේ. මොන බයිලද බං ඒකත් අර අබිං කෑවා වගේ එක සතියයි. ආපහු සෙට් වෙනවා:lol:

    ප - ලි - ස්ට්‍රිප් 2ක් වත් එක පාරට චෙක් කරපං එකක් ඩැමේජ් වෙලා තිබ්බොත් එහෙම කියලා. බය නැතුව ෆාමසියෙන් ඉල්ලපං හුකන්න හොඳයි නම් ඕක ඉල්ලන්න මොකට ඇඹරෙනවද ආයුබෝවන්:lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Wife ta loop ekak daala thiyenne. eka dan thiyenawada kiyala terenne nehelu, ne wagelu

    menses hadune giya mase 25 wage

    14 sex kala, eth dan bayai araka nathi nisa pregnant weida kiyala

    test eka danma kalaata wadak nadda- plz help

    foreach එකක් නං දාලා තියෙන්නේ array එක හරි object එක හරි empty ඇති! එක පොඩ්ඩක් චෙක් කරපන් මචන්. :dull:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,374
    8,511
    113
    ඉතින් බන් ලූප් එක දාපු ඩොකා ගාවට ගිහින් ඔක කියපන්... පාමසියේ ප්‍රෙග්නට් ටෙස් තියෙනවා අරගෙන වයිෆ් කාරයව චෙක් කරපන් රුපියල් 40
    :rofl::rofl::rofl::rofl:
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    මෙහෙමයි. ඔය ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් රුපියල් 50 ඉඳන් තියෙනවා. ෆාමසියෙන් ගත්තොත් ඕක පොඩි නොවෙන්න කමීසේ උඩ සාක්කුවේ වත් දාගෙන යමන්. ගිහින් වයිෆ්ට කියපං පිරිසිදු ප්ලාස්ටික් කෝප්පෙකට චූ කරන්න කියලා. ඒ කෝප්අපෙට අර ස්ට්‍රිප් එක කෙලින් අතට බස්සපං ඒකේ සඳහන් කරලා ඇති සීමාවක්. ඒකේ අස්සේ විනාඩි බාගයක් විතර තියාගෙන ඉඳන් එලියට ගනින් අරං තප්පර 30ක් විතර ඉඳන් බලපං ඉරි දෙකම දම් පාට වෙලා නම් උඹ පියෙක් වෙන්න යන්නේ..

    විස්වාස කරපං අර ස්ට්‍රිප් එක පෙඟිලා ඉරි මතුවේගෙන එද්දී බය වෙන බයවිල්ල මට නම් ජීවිතේට අමතක වෙන්නේ නෑ...:yes: මීට පස්සේ නම් අහු වෙන්නේ නෑ කියල්ලා දෙන්නම පොරොන්දු වෙලා උම්මා එකක් දීගෙන ගෙදර යන්නේ. මොන බයිලද බං ඒකත් අර අබිං කෑවා වගේ එක සතියයි. ආපහු සෙට් වෙනවා:lol:

    ප - ලි - ස්ට්‍රිප් 2ක් වත් එක පාරට චෙක් කරපං එකක් ඩැමේජ් වෙලා තිබ්බොත් එහෙම කියලා. බය නැතුව ෆාමසියෙන් ඉල්ලපං හුකන්න හොඳයි නම් ඕක ඉල්ලන්න මොකට ඇඹරෙනවද ආයුබෝවන්:lol:

    iye check kala machan..negative - eth bayai aye check karanna one, ada doca hambela scan ekak karaganna one - danma strip eken check karana eka sarthakaida- mokada 14 sex kale - prostino 2 wath denna hitenawa
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    iye check kala machan..negative - eth bayai aye check karanna one, ada doca hambela scan ekak karaganna one - danma strip eken check karana eka sarthakaida- mokada 14 sex kale - prostino 2 wath denna hitenawa

    Dan postino deela wadak na bola..:lol::lol: 14 indala 3 weeks giyata passe check karapan..dan check karai kiyala balanna puluwan labbak na..:rofl::rofl: