~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Sapura thahanam adare
    matanam
    nethu piya ganna sadahata
    tika dinai thiyenne
    nodana eya oba wimasuwath
    adare dan obata man
    athara man wi golu une
    adare nisaaween

    Mage awasan husma thurulu
    kara
    miyena thura innawanam
    obanidana yahan samipe
    susumak wi pawennam

    මම ලියපු එකට පිළිතුරු ගීතයක් තියෙනවා.හිටහන් හොයලා දාන්න.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක තමයි පිලිතුරු ගීතය.ක්ලැරන්ස් කියන්නේ

    සීත පවන් හමා ඇදී
    අඳුර ගලන සැන්දෑවක
    රෑහී ගීත නද අතරින්
    අඩ සඳ බැසයන මොහොතක
    ඔබ කල ඇරයුම සිහිවී
    දුක් කඳුලින් පිරුණ නෙතේ
    සදා සුවෙන් ඔබ සැතපෙන
    තණ පියසේ නිසල ලොවේ
    දුක් ගීයක් ලියන්නටයි
    මා ආවේ සොහොන් කොතේ

    මව් දෙරණේ නිධාන වී
    සැඟවී ගිය නමුදු ඔබේ
    නාමය පවතී කිවිඳුනි
    අප හදතුල නොමියන සේ
    දුක් ගීයක් ලීවෙමි මම
    සැලෙන ඇඟිලි තුඩු අතරින්
    පළඟැටි ගී තනුව අනුව
    සිසිල් පවන් එය ගයාවි
    එතකොට ඒ ගී රාවය
    පාවී ඔබ හට ඇසේවී
    පාවී ඔබ හට ඇසේවී​
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේක තමයි පිලිතුරු ගීතය.ක්ලැරන්ස් කියන්නේ

    සීත පවන් හමා ඇදී
    අඳුර ගලන සැන්දෑවක
    රෑහී ගීත නද අතරින්
    අඩ සඳ බැසයන මොහොතක
    ඔබ කල ඇරයුම සිහිවී
    දුක් කඳුලින් පිරුණ නෙතේ
    සදා සුවෙන් ඔබ සැතපෙන
    තණ පියසේ නිසල ලොවේ
    දුක් ගීයක් ලියන්නටයි
    මා ආවේ සොහොන් කොතේ

    මව් දෙරණේ නිධාන වී
    සැඟවී ගිය නමුදු ඔබේ
    නාමය පවතී කිවිඳුනි
    අප හදතුල නොමියන සේ
    දුක් ගීයක් ලීවෙමි මම
    සැලෙන ඇඟිලි තුඩු අතරින්
    පළඟැටි ගී තනුව අනුව
    සිසිල් පවන් එය ගයාවි
    එතකොට ඒ ගී රාවය
    පාවී ඔබ හට ඇසේවී
    පාවී ඔබ හට ඇසේවී​

    :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි මොකක්ද අවුල

    මොකක්ද අවුල් නැත්තේ කියලා ඇහුවනම් තමයි උත්තරයක් දෙන්න ලේසි.හැමදේම අවුල්.ආර්ථිකට්ය,සමාජය,දේසපාලනය එකී නොකී මෙකී සෑම දේම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිත නෑ කියන්නේ නෑ....ඈ.... ගත බෑ කියන්නේ නෑ....ඈ...... ඇය හාදු දෙන්නේ නෑ......
    ඈට තේරෙන්නෑ......නෑ...නෑ.. ...ඈ...:no: :angry::angry::angry::angry: :no:
    ඈ................................... නෑ...නෑ.. ...ඈ...:no: :angry::angry::angry::no:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සිත නෑ කියන්නේ නෑ....ඈ.... ගත බෑ කියන්නේ නෑ....ඈ...... ඇය හාදු දෙන්නේ නෑ......
    ඈට තේරෙන්නෑ......නෑ...නෑ.. ...ඈ...:no: :angry::angry::angry::angry: :no:
    ඈ................................... නෑ...නෑ.. ...ඈ...:no: :angry::angry::angry::no:

    :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිත නෑ කියන්නේ නෑ....ඈ.... ගත බෑ කියන්නේ නෑ....ඈ...... ඇය හාදු දෙන්නේ නෑ......
    ඈට තේරෙන්නෑ......නෑ...නෑ.. ...ඈ...:no: :angry::angry::angry::angry: :no:
    ඈ................................... නෑ...නෑ.. ...ඈ...:no: :angry::angry::angry::no:

    ඇය උඹව දන්නේ නෑ...............නෑ නෑ
    කටුස්සන්ට හාදු දෙන්නේ නෑ ඈ ඈ ඈ ඈ ඈ .
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගිරිය පුපුරන්න කෑ ගහල මාන්සිත් ඇතිනෙ..:yes:
    බොමුද සීතල වතුර වීදුරැවක්..... ;):lol::cool: