Ai ban me api inne.. Sara hoyanne apu gaman![]()



ආව ගමන් කෙල්ලෙක්ගෙ මුණක් බලන්න හිතුනා ..එකයි 
Ai ban me api inne.. Sara hoyanne apu gaman![]()



ආව ගමන් කෙල්ලෙක්ගෙ මුණක් බලන්න හිතුනා ..එකයි 
ඒවා හඳේබිසවගෙ ස්වාමිපුරුෂයා ගෙ![]()
රජතුමාටවත් මේකෙන් සල්ලි ගන්න බෑ මේ ජනතාවගේ සල්ලි 
සාර දැන් ගරුස් එක්ක යාලු වෙලාආ මේ ඉන්නේ ..කෝමෙයි කෙල්ලේ![]()
උඹට හුලං ඌ පොඩිනේසාර දැන් ගරුස් එක්ක යාලු වෙලාඋඹට හුලං

..මන් ළමා අපචාර අංශයට එහෙනම් පැමිණිල්ලක් දාන්නම් 
මොකෝ පොඩ්ඩෝ !!උබ යනවද සබන් පවුඩර් අරන් කන්දේ අයියා බලන්න
![]()
පෙට්රල් ගහන්න සල්ලි නෑ මටත් ..මේ මාසේ පඩි හම්බෙනකන් ඉන්න වෙනවාathe sathe na.hambunama balamu.fb app eka wada karanneth na.epa wenawa

පෙට්රල් ගහන්න සල්ලි නෑ මටත් ..මේ මාසේ පඩි හම්බෙනකන් ඉන්න වෙනවා![]()
පඩි කවද්ද උබට ??

මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනව, දුක් ගීයක් ලියනු මැනව.
නන්නාඳුන්නා ඔබගේ.
නන්නාඳුන්නා ඔබගේ අත් අකුරින් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනව.
දුක් ගීයක් ලියනු මැනැව, දුක් ගීයක් ලියනු මැනව.