~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ ඇත්තටම කියන්නේ කැම්පස් පටන්ගෙන තාම ලියුම මග එනවද දන්නේ නෑ නාවලපිටියට කන්ද නැගගෙන :P

    කාගෙ හරි අම්මෙක් අප්පෙක්ගෙ දරැවෙක්නෙ.. :yes: ඔහොම කැත කට් දෙන්න එපා මාපුතී ...:D:P;)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ දේවාලේ අස්සේ ඕවා කරනවනං බදු ගෙවන්න ඕනේ හරිය :baffled: මේ අවුරුද්දේ ඉඳන් හඳුන්වාදෙන්නේ මේක "ලව් බද්ද" :yes:

    ethakota love tax+ tax, love tax eken 25% tax gewanna one amatharawa
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ දේවාලේ අස්සේ ඕවා කරනවනං බදු ගෙවන්න ඕනේ හරිය :baffled: මේ අවුරුද්දේ ඉඳන් හඳුන්වාදෙන්නේ මේක "ලව් බද්ද" :yes:

    කමක් නැ.බාණ්ඩාගාරෙන් අරන් ගෙවන්නම්:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ ඇත්තටම කියන්නේ කැම්පස් පටන්ගෙන තාම ලියුම මග එනවද දන්නේ නෑ නාවලපිටියට කන්ද නැගගෙන :P
    :angry:(naki huna)
    letter eka awa bn.medical ehemath yewwa.ekane baya nathuwa job ekak karanne
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කමක් නැ.බාණ්ඩාගාරෙන් අරන් ගෙවන්නම්:P
    භාන්ඩාගාරේ බිසවගේ බාප්පගේ කියල හිතුවද :no: මේවා මහජන මුදල් එහෙම අවභාවිත කරන දෙන්න බෑ :yes: රජතුමා දෙන පොකට් මනී වලින් ගෙවන්න :frown:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ ඇත්තටම කියන්නේ කැම්පස් පටන්ගෙන තාම ලියුම මග එනවද දන්නේ නෑ නාවලපිටියට කන්ද නැගගෙන :P

    කාගෙ හරි අම්මෙක් අප්පෙක්ගෙ දරැවෙක්නෙ.. :yes: ඔහොම කැත කට් දෙන්න එපා මාපුතී ...:D:P;)
    :lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    භාන්ඩාගාරේ බිසවගේ බාප්පගේ කියල හිතුවද :no: මේවා මහජන මුදල් එහෙම අවභාවිත කරන දෙන්න බෑ :yes: රජතුමා දෙන පොකට් මනී වලින් ගෙවන්න :frown:

    බිසවගෙ ස්වාමිපුරුෂයා ගෙ:P