My life Story

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කෙටියෙන්ම කිව්වොත් O/l වෙනකම් පොතේමයි හිටියෙ

    O/l island 50 අැතුලෙ හිටියා.colombo District එකෙන් 40 අැතුලෙ හිටියෙ. (ඔතන හිටිය එවුන්මනෙ ඉතින් bio, maths, commerce, arts වලට එන්නෙ)

    O/l වලින් පස්සෙ emoney පස්සෙ දිව්වා.al වලට මාසෙකට කලින් axio එකකුත් ගත්තා

    A/l result එක commerce කරලත් colombo district 1000 අැතුලෙ නෑ:(

    2nd shy කරන්න හිතුනෙත් නෑ. දැන් දුර රජයේ campus එකක management degree එකක් කරනවා... අනේ මන්දා බන්. Hostel එකේ ඉද්දි ගෙදර එන්නත් හිතෙනවා බන්. ගෙදර අාවම මොනා හරි කරලා රට යන්න හිතෙනවා බන්.

    අඩුම තරමෙ කැලණියෙ b.com වත් සෙට් උනා නම්
    දුර තමයි බන් ලොකුම ප්‍රශ්නෙ... පැය 8-9 තියෙනවා ගෙදරට..
    ගෙදර, අම්මා, තාත්තා මතක් වෙනවා බන්.පවුලේ මම විතරයි. සහෝදරයො
    සහෝදරියො නෑ :(

    තව ඉතින් e money field එකත් දිගටම කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ... Lec ඉවර වෙලා ඔය වැඩ කරන්න වෙලා නෑ බන්:( රෑ එළි වෙනකම් light දාන් ඉන්නත් බෑ රෑමාට කරදරයිනෙ:sorry:

    අයියල, අක්කල, නැද්දලා, මාමල මට උපදෙස් දෙත්වා

    Update : rocco කියපු දේත් අැත්ත වගේ
    මේක
    උබට තියෙන්නේ මානසික ලෙඩක්.:yes:

    reply කරපු ඔක්කොටම thanks

    මේකයි බන් මට හිතෙන්නෙ මන් ගැන

    මට මානසිකව stable නැති ගතියක් තියෙනවා බන්...
    එ් කියන්නෙ පොඩි දෙකටත් upset යනවා

    බොරැවට බයවෙනවා වගේ

    අමුතුම තනිකමක් දැනෙනවා බන්... පසුතැවිල්ලක් එක්ක.... එ්ක නොකර මෙික කරානම් හොදයි කියලා...
    Negative mode එකකින් මම ඉන්නෙ

    ඔය හේතු හින්දමදම කොහෙදා් මට දිගුකාලීන friends ලා නෑ... ටික කාලයක් friends ලා විදියට ඉන්නවා. ඊට පස්සෙ කවුරුත් නෑ. (සමහර විට මගෙ negativity and වෙනස් විදිහට හිතෙන එක වෙන්නත් අැති හේතුව)

    [/CENTER]
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    ithin mokakda dan ubata thiyana adu paduwa? ubage athe already salli thiyanawa, degree ekak thiyanwa thawa monawada one :baffled: samaharak un innawa oya ekakwath nathi
     
    කෙටියෙන්ම කිව්වොත් O/l වෙනකම් පොතේමයි හිටියෙ

    O/l island 50 අැතුලෙ හිටියා.colombo District එකෙන් 40 අැතුලෙ හිටියෙ. (ඔතන හිටිය එවුන්මනෙ ඉතින් bio, maths, commerce, arts වලට එන්නෙ)

    O/l වලින් පස්සෙ emoney පස්සෙ දිව්වා.al වලට මාසෙකට කලින් axio එකකුත් ගත්තා

    A/l result එක commerce කරලත් colombo district 1000 අැතුලෙ නෑ:(

    2nd shy කරන්න හිතුනෙත් නෑ. දැන් දුර රජයේ campus එකක management degree එකක් කරනවා... අනේ මන්දා බන්. Hostel එකේ ඉද්දි ගෙදර එන්නත් හිතෙනවා බන්. ගෙදර අාවම මොනා හරි කරලා රට යන්න හිතෙනවා බන්.

    අයියල, අක්කල, නැද්දලා, මාමල මට උපදෙස් දෙත්වා

    උබට කිව්වනේ ගියාම එපා වෙයි කියලා
    දැන් කට්ට කාපන් ඉතින් :( :(
    Emoney මොනව ද කරේ කියපන් අපිට ගොඩ යන්න දැක්කේ නෑ වගේ යන්නේ නැතුව :P :P
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Podi Silva - පොඩි සිල්වා;22751969 said:
    උබට කිව්වනේ ගියාම එපා වෙයි කියලා
    දැන් කට්ට කාපන් ඉතින් :( :(
    Emoney මොනව ද කරේ කියපන් අපිට ගොඩ යන්න දැක්කේ නෑ වගේ යන්නේ නැතුව :P :P

    එහෙනම් උබ මොනාද බන් suggest කරන්නෙ :sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,400
    7,101
    113
    රට යනව නම් රට ඔයිට වැඩිය දුරයිනේ යකෝ ඒක ඔයිට වැඩිය එපාවෙයි

    ඕනිම එකක් ඔහොම තමයි ටිකක් කල් යනකල් එපා වෙනවා. කට්ට කාගන ඉදිං

    ඔහොම කටු කෑවම ඕනි එකකට පුරුදු වෙනවා. නිකං මෝඩයෙක් මෝඩයෙක් වගේ කැම්පස් කෝස් එක අත ඇරලා දාලා එන්න එපා. ඔඹ ඔය නොමිලේ කරන්නේ ලක්ෂ ගානක් වටින කෝස් එකක්. උඹ ඕක හරකා වගේ අතඇරලා ආවොත් ඒතීරණය නිසා පස්සේ දවසක අනිවා දුක් වෙන්න වෙනවා. ඔය වගේ තීරණයක් ගන්නව නම් ඒක කැම්පස් එකට යන්න කලින් ගන්න තිබුනේ. එහෙනම් උඹ වෙනුවට වෙන දුප්පත් කොල්ලෙක් වත් ඉගෙන ගනී. දැන් ඉතිං ගොනෙක් නොවී ඉගෙන ගනිං :angry::angry::angry:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Uba asa de karapan.

    Ape un kiwwe mata BSC karana podi kalayak kara hari giye..godak dewal kara hari giye naa...anthimata mama asa de karanna patan gattha 10years ago..tamath karanne a demai... Uba kamathi de karapan. Online marketing walata kamathi nam ekama karapan....study karana kamathi nam uba kamathi de eka karapan..uba oka elakiriyen ahan nathiwa ubey hitin ahapan ubata monada ona kiyala
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    රට යනව නම් රට ඔයිට වැඩිය දුරයිනේ යකෝ ඒක ඔයිට වැඩිය එපාවෙයි

    ඕනිම එකක් ඔහොම තමයි ටිකක් කල් යනකල් එපා වෙනවා. කට්ට කාගන ඉදිං

    ඔහොම කටු කෑවම ඕනි එකකට පුරුදු වෙනවා. නිකං මෝඩයෙක් මෝඩයෙක් වගේ කැම්පස් කෝස් එක අත ඇරලා දාලා එන්න එපා. ඔඹ ඔය නොමිලේ කරන්නේ ලක්ෂ ගානක් වටින කෝස් එකක්. උඹ ඕක හරකා වගේ අතඇරලා ආවොත් ඒතීරණය නිසා පස්සේ දවසක අනිවා දුක් වෙන්න වෙනවා. ඔය වගේ තීරණයක් ගන්නව නම් ඒක කැම්පස් එකට යන්න කලින් ගන්න තිබුනේ. එහෙනම් උඹ වෙනුවට වෙන දුප්පත් කොල්ලෙක් වත් ඉගෙන ගනී. දැන් ඉතිං ගොනෙක් නොවී ඉගෙන ගනිං :angry::angry::angry:

    mu kiyana kathawa aththa. oya degree eka laksha ganak nevi koti ganak watinwa. A/L nathuwa oka karannath bh. private karath ochchara piliganeemakuth nh. katta kagena karapan. owa oya wayasata amarui wage thamai. habai uba dan owata katta kawe nathu unoth anagathaye katu kana kota epa wei.

    but emoney atha harinnath epa. kohoma hari karapan. ubata karanna barinam kawa hari daala hari karapan.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔය කට්ට කාපන් බන්. ඔය වයසේදී කටු නොකා අද මම එපා වෙන්න කටු කනවා. දැන් කරන දේට ෆෝකස් කරලා ෆුල් ටයිම් දීපන් වැඩේට. Live in the moment. එතකොට වටේ පිටේ ප්‍රශ්න ඔලුවට එන්නේ නෑ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පායුග නැති ඔබ දකින තුරා

    උබේ පොස්ට් එක දැක්කම මට හිතුනේ මෙහෙම දෙයක් බං
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කෙටියෙන්ම කිව්වොත් O/l වෙනකම් පොතේමයි හිටියෙ

    O/l island 50 අැතුලෙ හිටියා.colombo District එකෙන් 40 අැතුලෙ හිටියෙ. (ඔතන හිටිය එවුන්මනෙ ඉතින් bio, maths, commerce, arts වලට එන්නෙ)

    O/l වලින් පස්සෙ emoney පස්සෙ දිව්වා.al වලට මාසෙකට කලින් axio එකකුත් ගත්තා

    A/l result එක commerce කරලත් colombo district 1000 අැතුලෙ නෑ:(

    2nd shy කරන්න හිතුනෙත් නෑ. දැන් දුර රජයේ campus එකක management degree එකක් කරනවා... අනේ මන්දා බන්. Hostel එකේ ඉද්දි ගෙදර එන්නත් හිතෙනවා බන්. ගෙදර අාවම මොනා හරි කරලා රට යන්න හිතෙනවා බන්.

    අඩුම තරමෙ කැලණියෙ b.com වත් සෙට් උනා නම්
    දුර තමයි බන් ලොකුම ප්‍රශ්නෙ... පැය 8-9 තියෙනවා ගෙදරට.. තව ඉතින් e money field එකත් දිගටම කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ... Lec ඉවර වෙලා ඔය වැඩ කරන්න වෙලා නෑ බන්:(

    අයියල, අක්කල, නැද්දලා, මාමල මට උපදෙස් දෙත්වා
    මට තේරෙන විදියට උඹ අරගෙන තියෙන මෝඩම තීරණය තමයි මම රතු පාටින් හයිලයිට් කරල තියෙන්නෙ, මට පේන විදියට උඹ සාම්ප්‍රදායික මත ඔළුවට දාගෙන Freelancing වලින් අයින් වුණ කෙනෙක් වගේ, අන්න ඒකයි බං ලංකාවෙ මිනිස්සුන්ට ගොඩක් වැරදෙන්නේ, උඹ ඔය පැත්ත අල්ලගෙන දිගටම හිටිය නම් සමහරවිට උඹ අද Millionaire කෙනෙක් වෙන්න ඉඩ තිබ්බා:yes::yes::yes:, මොකද උඹ ඒ වගේ පොඩි කාලෙකින් Axio එකක් ගන්න තරම් සල්ලි එකතු කලා කියන්නෙ ආයිත් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ බං.

    අනිත් එක උඹට දුක් වෙන්න දෙයක් ඇත්තෙම නෑ, වෙන ලමයි ඉන්නවා ඔය මුකුත් නැතුව බං :D :D ඒ ලෙවල් 3වෙනි පාරටත් කරල යන එන මං නැතුව ඉන්න උං මම ඕන තරම් ආශ්‍රය කරනවා, ඒ අතින් බැලුවම උඹට මොනවද බං අඩු?
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    ane ban. salline one jwath wenna. mama al fail. bio kare. chemistry fail una.
    math emoney passe e kaleth. hambakarpu salli walin private degree ekak kara IT field eke.

    Degree eka gatha emoney hamba karaapu salli walinma.

    Wahana gatha car ekai bike ekai.

    Marry kara.

    Geyak hadanawa den. Eketh weda iwara wenna langai.

    Monawada mata den adu. Degree aran job karath oya tikamane ban minihekta ona.
    Mama digatama emoney karanawa.
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මට තේරෙන විදියට උඹ අරගෙන තියෙන මෝඩම තීරණය තමයි මම රතු පාටින් හයිලයිට් කරල තියෙන්නෙ, මට පේන විදියට උඹ සාම්ප්‍රදායික මත ඔළුවට දාගෙන Freelancing වලින් අයින් වුණ කෙනෙක් වගේ, අන්න ඒකයි බං ලංකාවෙ මිනිස්සුන්ට ගොඩක් වැරදෙන්නේ, උඹ ඔය පැත්ත අල්ලගෙන දිගටම හිටිය නම් සමහරවිට උඹ අද Millionaire කෙනෙක් වෙන්න ඉඩ තිබ්බා, මොකද උඹ ඒ වගේ පොඩි කාලෙකින් Axio එකක් ගන්න තරම් සල්ලි එකතු කලා කියන්නෙ ආයිත් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ බං.

    අනිත් එක උඹට දුක් වෙන්න දෙයක් ඇත්තෙම නෑ, වෙන ලමයි ඉන්නවා ඔය මුකුත් නැතුව බං :D :D ඒ ලෙවල් 3වෙනි පාරටත් කරල යන එන මං නැතුව ඉන්න උං මම ඕන තරම් ආශ්‍රය කරනවා, ඒ අතින් බැලුවම උඹට මොනවද බං අඩු?

    :yes::yes::yes: Everything is happening in the best way
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    campus wade digatama karan palayan..emoney wada tika pitata deepan..uba ganak thiyagena.lankawe or indian,paki wage ekek..wada okkoma settle.nathnam dekama kelawei.mona wage projectsda karanne? pitata denna puluwan projectsda..