කෙටියෙන්ම කිව්වොත් O/l වෙනකම් පොතේමයි හිටියෙ
O/l island 50 අැතුලෙ හිටියා.colombo District එකෙන් 40 අැතුලෙ හිටියෙ. (ඔතන හිටිය එවුන්මනෙ ඉතින් bio, maths, commerce, arts වලට එන්නෙ)
O/l වලින් පස්සෙ emoney පස්සෙ දිව්වා.al වලට මාසෙකට කලින් axio එකකුත් ගත්තා
A/l result එක commerce කරලත් colombo district 1000 අැතුලෙ නෑ
2nd shy කරන්න හිතුනෙත් නෑ. දැන් දුර රජයේ campus එකක management degree එකක් කරනවා... අනේ මන්දා බන්. Hostel එකේ ඉද්දි ගෙදර එන්නත් හිතෙනවා බන්. ගෙදර අාවම මොනා හරි කරලා රට යන්න හිතෙනවා බන්.
අඩුම තරමෙ කැලණියෙ b.com වත් සෙට් උනා නම්
දුර තමයි බන් ලොකුම ප්රශ්නෙ... පැය 8-9 තියෙනවා ගෙදරට..
ගෙදර, අම්මා, තාත්තා මතක් වෙනවා බන්.පවුලේ මම විතරයි. සහෝදරයො
සහෝදරියො නෑ
තව ඉතින් e money field එකත් දිගටම කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ... Lec ඉවර වෙලා ඔය වැඩ කරන්න වෙලා නෑ බන්
රෑ එළි වෙනකම් light දාන් ඉන්නත් බෑ රෑමාට කරදරයිනෙ
අයියල, අක්කල, නැද්දලා, මාමල මට උපදෙස් දෙත්වා
Update : rocco කියපු දේත් අැත්ත වගේ
මේක
reply කරපු ඔක්කොටම thanks
මේකයි බන් මට හිතෙන්නෙ මන් ගැන
මට මානසිකව stable නැති ගතියක් තියෙනවා බන්...
එ් කියන්නෙ පොඩි දෙකටත් upset යනවා
බොරැවට බයවෙනවා වගේ
අමුතුම තනිකමක් දැනෙනවා බන්... පසුතැවිල්ලක් එක්ක.... එ්ක නොකර මෙික කරානම් හොදයි කියලා...
Negative mode එකකින් මම ඉන්නෙ
ඔය හේතු හින්දමදම කොහෙදා් මට දිගුකාලීන friends ලා නෑ... ටික කාලයක් friends ලා විදියට ඉන්නවා. ඊට පස්සෙ කවුරුත් නෑ. (සමහර විට මගෙ negativity and වෙනස් විදිහට හිතෙන එක වෙන්නත් අැති හේතුව)
[/CENTER]

උබට තියෙන්නේ මානසික ලෙඩක්.![]()

Last edited:
samaharak un innawa oya ekakwath nathi