කන්න බෑ...

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මචන්ලා මට කන්න බැරි සීන් එකක් තියෙනවනේ. ඒ කියන්නේ බඩගිනි වෙන්නේ නෑ. බඩගිනි උනත් ගොඩක් කන්න බෑ කටවල් දෙකක් තුනක් කද්දී බඩ පිරිලා. ඊටපස්සේ කොච්චර හිතල කන්න උත්සහ කලත් අප්පිරියි. දවසට දෙපාරයි කන්නේ මං :sorry:
    මං පට්ට කෙට්ටුයි. කෙට්ටුයි කියන්නේ උපරිම කෙට්ටුයි. ඒ වගේම තමා වතුර බොන්නෙත් නෑ. කන වේල් දෙකට කාලා ඉවර වෙලා වතුර උගුරු දෙකක් බොනවා එච්චරයි. ආපහු අම්මා තේ එකක් හදලා දුන්නොත් පෙවෙනවා. ඒක නිසා skin එකත් පට්ට dry මගේ.
    මට එපා වෙලා බං තියෙන්නේ මේ කන්න බැරි කේස් එක. මහත් වෙන්න ජිම් ගියා කාලයක් ඒත් කන්නේ නැති නිසා ප්‍රතිඵලයක් නෑ.
    දවසම ගෙදර කම්පියුටර් එකත් එක්ක තමා ඉන්නේ මං.... මේකට කන්න පුළුවන් වෙන්න වතුර තිබහ හැදෙන්න බෙහෙත් තියෙනවද මචන්ලා?
    මට මහත් වෙන්න විදියක් කියපල්ලකෝ. සප්ලිමන්ට් හරි කමක් නෑ. හැබැයි දවසට වේල් 5ක් 6ක් කන්නවත් බඩගින්නක් හැදෙන්න බෙහෙතක් නැද්ද? මං අහලා තියෙනවා සමහරු කියනවා එහෙම බෙහෙත් තියෙනවා කියලා ඩොක්ටර් සේරසිංහද කවුද මන්ද වෙදෙක් ළඟ... :no::no::no:

    P/S: හැබැයි මට ගැස්ටරයිටිස් ඇත්තෙත් නෑ :yes:
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Supliment nam epa ban RTA idi elagi tel mokakda sinhala behethak tiyanwa man hiyala balala umbata kiyanam

    ela machan thanks rep+++

    rata idi wade kalayak kara eth eka digata kawenne na bn. badagini hadenna behethak thibba nam hari.. kaama ruchiya wadi wenna :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,977
    3,780
    113
    doctors la okata beheth denawa.
    eth menna mekath godak hondayi: gilinna lesi dewal uyapan. ethakota wadiyen kanawa. indi aappayi hodiyi, elawalu daapu bath, spoon eken kana dewal.
    anika podda podda nitharama kaapan. dawasa purama.
    palathuru kaapan.

    arishta, rasam, miris hodi ehema beepan. arishta thiyanawa badagini wenna dena.
    rasam, miris hodi ehema biwwahama kanna hithenawa.
     
    • Like
    Reactions: guyzon
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ මහන්සි වෙයන්
    එක්සයිස් කරහන්
    බඩගිනි එන වෙලවට ටික ටීකා කාපන් වැඩිපුර වතුර බීපන්
    ටික ටික බොක්ක දිගරිලා එද්දී උබට හොදට කන්න පුළුවන්කම ලැබෙනවා
    උබ නොකා ඉඳල බඩ පොතු ගැහිලා පිටට ඇලිල තියෙන්නේ
     
    • Like
    Reactions: guyzon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මනුස්සයෙක් නැත්තන් පිට සක්වල ජිවියෙක්ද...මුලින්ම ඔය රෙද්දෙ කොම්පියුටරේ අල්ලල ගහපන් පොලේ...ඊට පස්සෙ ඔක්කොම හරි යයි...:yes:
     
    gedara hadana kaama kanna asawak na bn... computer eke iddi badagini awath kanna nagitinna hithenne na bn amma daha sarayak withara bath eka bedala kagahanawa kanna kiyala :sorry:

    උඹ මහන්සි වෙයන්
    එක්සයිස් කරහන්
    බඩගිනි එන වෙලවට ටික ටීකා කාපන් වැඩිපුර වතුර බීපන්
    ටික ටික බොක්ක දිගරිලා එද්දී උබට හොදට කන්න පුළුවන්කම ලැබෙනවා
    උබ නොකා ඉඳල බඩ පොතු ගැහිලා පිටට ඇලිල තියෙන්නේ

    gym giya kale nam uwamanawen wadipura kawa eth wathura bonna thibahak enne na... ithin pewenne na. mata ona nitharama badaginnak hadagannai thibahak athi karagannai. kochchara hithuwath watura bonna ona kiyala pewenne na :no::no::no:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    උබ මනුස්සයෙක් නැත්තන් පිට සක්වල ජිවියෙක්ද...මුලින්ම ඔය රෙද්දෙ කොම්පියුටරේ අල්ලල ගහපන් පොලේ...ඊට පස්සෙ ඔක්කොම හරි යයි...:yes:

    :rofl::rofl: mage job ekane ithin bn meka online wada karana eka..
    eth awulak na ban mata saren sareta thibahak badaginnak enawa nam ehema wenne nathi ekane awula :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl: mage job ekane ithin bn meka online wada karana eka..
    eth awulak na ban mata saren sareta thibahak badaginnak enawa nam ehema wenne nathi ekane awula :sorry:

    මම මේ කල්පනා කරේ දැන් කොම්පියුටර් පෙරේතයො කියල ජාතියකුත් ඇති නේද...උබ වගේ නොකා නොබී කොම්පියුටර් බදාගෙන ඉදල කොම්පියුටරේ උඩම මැරිල වැටුන උන් ඉන්නව...ආන්න උන් කොම්පියුටර් පෙරේතයො වෙලා උපදිනව ඇති..
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මම මේ කල්පනා කරේ දැන් කොම්පියුටර් පෙරේතයො කියල ජාතියකුත් ඇති නේද...උබ වගේ නොකා නොබී කොම්පියුටර් බදාගෙන ඉදල කොම්පියුටරේ උඩම මැරිල වැටුන උන් ඉන්නව...ආන්න උන් කොම්පියුටර් පෙරේතයො වෙලා උපදිනව ඇති..

    අපෝ :rofl::rofl::rofl::P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    මචන්ලා මට කන්න බැරි සීන් එකක් තියෙනවනේ. ඒ කියන්නේ බඩගිනි වෙන්නේ නෑ. බඩගිනි උනත් ගොඩක් කන්න බෑ කටවල් දෙකක් තුනක් කද්දී බඩ පිරිලා. ඊටපස්සේ කොච්චර හිතල කන්න උත්සහ කලත් අප්පිරියි. දවසට දෙපාරයි කන්නේ මං :sorry:
    මං පට්ට කෙට්ටුයි. කෙට්ටුයි කියන්නේ උපරිම කෙට්ටුයි. ඒ වගේම තමා වතුර බොන්නෙත් නෑ. කන වේල් දෙකට කාලා ඉවර වෙලා වතුර උගුරු දෙකක් බොනවා එච්චරයි. ආපහු අම්මා තේ එකක් හදලා දුන්නොත් පෙවෙනවා. ඒක නිසා skin එකත් පට්ට dry මගේ.
    මට එපා වෙලා බං තියෙන්නේ මේ කන්න බැරි කේස් එක. මහත් වෙන්න ජිම් ගියා කාලයක් ඒත් කන්නේ නැති නිසා ප්‍රතිඵලයක් නෑ.
    දවසම ගෙදර කම්පියුටර් එකත් එක්ක තමා ඉන්නේ මං.... මේකට කන්න පුළුවන් වෙන්න වතුර තිබහ හැදෙන්න බෙහෙත් තියෙනවද මචන්ලා?
    මට මහත් වෙන්න විදියක් කියපල්ලකෝ. සප්ලිමන්ට් හරි කමක් නෑ. හැබැයි දවසට වේල් 5ක් 6ක් කන්නවත් බඩගින්නක් හැදෙන්න බෙහෙතක් නැද්ද? මං අහලා තියෙනවා සමහරු කියනවා එහෙම බෙහෙත් තියෙනවා කියලා ඩොක්ටර් සේරසිංහද කවුද මන්ද වෙදෙක් ළඟ... :no::no::no:

    කොහුවල ඉන්නවා ඩොකෙක්.
    බඩගිණි වෙන බෙහෙත් දෙනවා.

    ‭0776616885‬
    ඔන්න නම්බර් එක.
    රුපියල් 1000 ක් වගෙ ගනීවි බෙහෙත් ටිකට
    .
     
    • Like
    Reactions: guyzon

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බඩේ මොඅක් හරි ඇතුලේ ප්‍රශ්නයක්ද දන්නේ නැ මචන් කෝකටත් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙනන්න
     
    • Like
    Reactions: guyzon

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට ඔකේ අනිත් පැත්ත ...කලගේදියවගේ බඩක් ඇවිල්ලා පෙරේතයා වගේ කාලා කාලා ..මට උඹේ ලෙඩේ දීපන්කො ,මොකත් උනත් ..මම මේ ලෙඩේ උඹට දෙන්නම්

    මම නම් ඩොකෙක් හම්බුනා දැන් කන්නේ ප්‍රෝටීන් සහ කොල ජාති විතරයි ....උඹත් ඩොකෙක් හම්බවෙලා බලපන් උ උපදෙස් දෙයි
     
    • Like
    Reactions: guyzon

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,977
    3,780
    113
    බඩේ මොඅක් හරි ඇතුලේ ප්‍රශ්නයක්ද දන්නේ නැ මචන් කෝකටත් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙනන්න
    ow. gastrointestinal surgeon kenekuta pennapan.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කොහුවල ඉන්නවා ඩොකෙක්.
    බඩගිණි වෙන බෙහෙත් දෙනවා.

    ‭0776616885‬
    ඔන්න නම්බර් එක.
    රුපියල් 1000 ක් වගෙ ගනීවි බෙහෙත් ටිකට
    .

    අඩේ තෑන්ක්ස් මචං :yes::yes: මං බලන්නම් කතා කරලා
    rep 3+

    බඩේ මොඅක් හරි ඇතුලේ ප්‍රශ්නයක්ද දන්නේ නැ මචන් කෝකටත් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙනන්න

    ඒක කියන්නත් බෑ හැබැයි. ඒත් බඩේ අමාරු බඩේ ගෑස් වගේ දේවලුත් නෑ මට :oo:
    rep 3+

    මට ඔකේ අනිත් පැත්ත ...කලගේදියවගේ බඩක් ඇවිල්ලා පෙරේතයා වගේ කාලා කාලා ..මට උඹේ ලෙඩේ දීපන්කො ,මොකත් උනත් ..මම මේ ලෙඩේ උඹට දෙන්නම්

    මම නම් ඩොකෙක් හම්බුනා දැන් කන්නේ ප්‍රෝටීන් සහ කොල ජාති විතරයි ....උඹත් ඩොකෙක් හම්බවෙලා බලපන් උ උපදෙස් දෙයි

    :rofl::rofl:

    ow. gastrointestinal surgeon kenekuta pennapan.

    ඔව් ඒකවත් කරලා බලන්න ඕන. නිකන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා වැඩක් නැති වෙයි නේද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,977
    3,780
    113
    අඩේ තෑන්ක්ස් මචං :yes::yes: මං බලන්නම් කතා කරලා
    rep 3+

    ඒක කියන්නත් බෑ හැබැයි. ඒත් බඩේ අමාරු බඩේ ගෑස් වගේ දේවලුත් නෑ මට :oo:
    rep 3+

    :rofl::rofl:

    ඔව් ඒකවත් කරලා බලන්න ඕන. නිකන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා වැඩක් නැති වෙයි නේද?

    gastro kenekutama pennapan. :yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    උබ මනුස්සයෙක් නැත්තන් පිට සක්වල ජිවියෙක්ද...මුලින්ම ඔය රෙද්දෙ කොම්පියුටරේ අල්ලල ගහපන් පොලේ...ඊට පස්සෙ ඔක්කොම හරි යයි...:yes:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: guyzon