~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබලා බලන්ඩ යන්නේ නැද්ද නිදහස් දවසේ තියන ලැප්ටොප් ඩාන්ස් එක
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    උබේ ලැප්ටොප් එකත් උස්සන් පලයන් මිනිහෝ නටන්ඩ
    මතක් කරලා බර සපත්තු දෙකක් දාගෙන පල. ගෝල්ෆේස් එකේ ගහගෙන යයි නැත්තන් :P:P

    :angry::angry:
    ahawal eka ussan thama natanna wenne project eka iwara karagana beruwa inne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ ලැප්ටොප් එකත් උස්සන් පලයන් මිනිහෝ නටන්ඩ
    මතක් කරලා බර සපත්තු දෙකක් දාගෙන පල. ගෝල්ෆේස් එකේ ගහගෙන යයි නැත්තන් :P:P
    ඇත්තට මොකද්ද බන් ඒ ඩාන්ස් එක :P ලංකාව අයිටී වලින් සමෘද්ධිමත් කියල ලෝකෙට පෙන්නන්න ද දන්නේ නෑ හදන්නේ :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇත්තට මොකද්ද බන් ඒ ඩාන්ස් එක :P ලංකාව අයිටී වලින් සමෘද්ධිමත් කියල ලෝකෙට පෙන්නන්න ද දන්නේ නෑ හදන්නේ :oo:

    මොනවා පෙන්නන්ඩද කියල හිටන් තමයි දන්නේ
    සෙක්ස් හොයල එක උන එකද දන්නේ නෑ :shocked::shocked: