මල් බබා
බබා අතරමං උනාද බබෝ කොහේ යන ගමනද මේ මල් පොකුරකුත් අතින් ඇරගෙන
හැදිච්ච ගෑනු ළමයි මෙහෙම කොක් හඬලා හිනාවෙනවද මම අහන්නේ![]()


හාපෝ වහලේ උළුත් උඩ ගියා ඒ හිනාවට
ඔහොම කැකිරි පලන්න හොඳ නෑ ගෑනු ළමයි උනාම
සංවරව මද සිනා පාන්න ඕනේ දත් දෙපල යන්තමට පේන්න
හාපෝ වහලේ උළුත් උඩ ගියා ඒ හිනාවටඔහොම කැකිරි පලන්න හොඳ නෑ ගෑනු ළමයි උනාම
සංවරව මද සිනා පාන්න ඕනේ දත් දෙපල යන්තමට පේන්න
![]()





හැදිච්ච ගෑනු ළමයි මෙහෙම කොක් හඬලා හිනාවෙනවද මම අහන්නේ![]()


awa me peththe rawumak dannaමල් බබාබබා අතරමං උනාද බබෝ කොහේ යන ගමනද මේ මල් පොකුරකුත් අතින් ඇරගෙන
![]()



nuwara peththe seethala nisa wenna athiනුවර![]()

hi hihi 4+
මම කෙදිනකවත්, සිහිනෙන්වත් නොසිතුවෙමි කුමරිය මෙසේ මා හට උපහාසයට සිනහවේවි යැයි සිතා...![]()