කන්න බෑ...

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    BMI underweight nathnam ohoma hitapan bn. Mata oke anith paththa. Mama hithala kana eka nathara kaloth misak kana eke limit ekak thibbema na dan thamai hithalama aduwen kanne. :angry:

    Underwight thamai ban mage anga dakkama hama ekama anan manan kiyanawa kettu wadi kiyala :baffled: thama 42KG bara

    කොමරිකාවල ගඳක් නෑනේ බන් :baffled:, උඹ බඩත් එක්කම නහයත් දොස්තරට පෙන්නපන් :rofl:

    ai ban ara amuthu smell ekak thiyenne :oo:

    සිඞහලයො මෙහෙමයි. උඹට ඔය නොකාම ඉඳලා ඔහොම වෙලා තියෙන්නෙ. නැත්තම් ඇනොරෙක්සියා නර්වෝසා කියල ලෙඩක් තියෙනව, ඒක. උඹට මහත් වෙනවට බයක් එහෙම තියේද? නෑ නේද? හරි මෙහෙම කරපන්.

    උදේ නැගිටපු ගමන් කට හෝදල බීපන් බොන්න පුළුවන් තරමක් වතුර. අඩුම ගානෙ මිලිලීටර් 250ක්වත්. නටනකම් උණු කරල නිවාගෙන ලා රස්නෙ තියෙන වතුර නම් තවත් හොඳයි. ලා රස්නෙ එනකම් ලාවට උණු කරගෙන බොන්න එපා. ඊට හොඳයි නෝමල් වතුර බීපන්. හරි. ඒක එච්චරයි.

    ඉන් පස්සෙ උඹට බඩිගිනි එන්ඩ. ෆාමසියකට ගිහින් ඉල්ලපන් සයිප්‍රොහෙටඩින් සිරප් එක. බ්‍රෑන්ඩ් නේම් එක එයි පෙරිටොල් කියන නමින් වගේ. ඒකෙන් මුලිම්ම බීපන් කෑමට පෙර දවසට එක වතාවක් (දවාලට වගේ හොඳයි ) තේ හැඳි බාගයක් බීපන් මචන්. ඒ කියන්නෙ මිලිලීටර් 2.5ක්. ඊට වඩානම් බොන්න එපා පුතී උඹට බඩිගිනි එන එක උහුලන්න බැරි වෙයි එකක්. අනික තමා හිටගෙන නින්ද යයි. පාරෙ යද්දිත් නින්දගිහින් වැටෙයි. ඒ නිසා 2.5 මිලිලීටර් බොන්න.

    කාල ඉවර වෙලා වතුර ටිකක් බොන්න. මිලිලීටර් 75ක් 80ක් වගේ. කාලා පැය බාගයක් විනාඩි 45ක් වගේ ගියාම වතුර බීහන් කලයකට කට තියාගෙන හරි බොන්න පුළුවන් උපරිමම.

    කෝමාරිකා කාපන් මේකෙ මෙම්බර් කෙනෙක් කිව්ව වගේ. කෝමාරිකා පිත්ත කපලා කපපු පැත්ත පහලට හිටින්න අල්ලගෙන හිටහන් විනාඩි 5ක් වගේ. ඉන් පස්සෙ කපපු තැන හෝදපන් හොඳට. පස්සෙ U හැඩේ පැත්ත බිමට තියල, ---- (පැතලි ) පැත්ත පිහියකින් අයින් කරහන් එක පාරම. පස්සෙ මේසහැන්දක් අරන් අර මදේ සූරපන් එක දිගටම. සූරලා ඒක හොඳට ටැප් එකට අල්ලල හෝදපන්. අර ගම් එක වගේ ගතිය යනකම්ම. ඉන් පස්සෙ සීනි වල පොඩ්ඩක් තවරල කාහන්. ෆට්ට රසයි. නැත්තම් දෙහි දාල කෝමාරිකා කෑලි හිටින්න ලාවට බ්ලෙන්ඩ් කරලා බීම හදහන්. උඹ හැමදාම හදාන බොයි. ෆට්ට රහයි.

    ඔය ටික කරහන්. උඹට සිංහල බෙහෙත් බොන්න පුළුවන් නම් කසාය උණු කරගෙන එහෙම, කියපන්. මම සෙට් කරන්නම් තැනක්. සල්ලි පඬුරු සතයක්වත් ගන්නෙ නෑ. ඔය ටික කරල බලල කියහන් කනන්කෑම කොහොමද, වෙනසක් වුනාද, ඇඟ හැදෙනවද මොකද කියල. තව පුළුවන් නම් ඔප්ටි මෙන් වගේ මල්ටිවිටමින් එකක් ගනින් මචන්. දවසට ටැබ්ලට් 2ක් බීපන්. 3ක් එපා. උදේ කෑමෙන් පස්සෙ.

    කරල බලල ප්‍රතිපල දාහන්.

    gmeka nam godak watinawa machan... thanks man meka karala balannam :love::yes:

    ‍ඩොකෙක් ගාවට ගිහින් විස්තරේ කියපං.... මහන්සිවෙන්න වත්තෙ පිටියෙ වැඩක් කරහං.. නිකම්ම බඩගිනි එයි.. වතරත් පෙවෙයි.....

    wadath karanawa ban me lagadi walakuth kapuwa thaththa ekka gedara adi 5k withara. habai udalu parawal deka thuna gahaddi hoda ganan :P:P

    Doc. kenekwa hambawena eka thama hodama. :yes:

    nikan doctor kenekwa hambela wadak nathi wei neda ban mekata... ekai thread ekath damme mahath wenna beheth dena doctor kenek innawada balanna

    panu beheth beela balapan

    panu beheth nam bipu kalayak mathaka na ban. ammath dawasak kiwa kanna bari panu beheth bila nathi nisada danne na kiyala :sorry:

    math me baluwe kauruhari kiyalada kiyala.. meka sarthakai ne :rolleyes:

    try ekak dila balanna ona :D


    වතුර බොද්දි ටික ටික බීපන්
    ඒකපාර් ලොකු ප්‍රමාණයක් නේ බැරි
    උඹේ ඇගේ කැලරි දහනය අඩු ඇති
    ඇඟට දාන කෑම ටිකෙන් ඔක්කොම ශේප් වෙන්ව ඇති

    ow eka thama.. dawasama eka thana inne wadak kerenne nane anga mahansi wela. eka nisa wennathi kannath asawak naththe :baffled:

    ඩොක්ටර් සේරසිංහ

    inne athul kotte . giya un innawa HENA SIZE thadi badakuth ekka. un kiyanne kanna puluwan lu tiyena ona tharamak.

    meya gana thama mama ahuwe. porage beheth hodaida ban? samaharu innawa beheth nathara karapu gaman kalin wage kanna baruwa anga bahala :rolleyes::rolleyes:

    කැලරි දහනය අඩු නම් හම යට මේද විදිහට තැන්පත් වෙලා මහත් වෙනවනේ බන්. එහෙම නම් OP ගේ කැලරි දහනය වැඩියි කියල තමයි හිතන්න වෙන්නෙ :yes:

    :yes::yes:

    rep iwaraiiiii...... comment karapu help karapu okkotama rep dennam puluwan puluwan welawata :yes:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany


    උබට ගැස්ට්‍රයිටිස් තිබ්බා නැතා මෙකෙ කියන විදිහට දවස් දෙකක් කරලා බලපන්
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    කන්න බෑ ?? බත් ගුලි ලොකු වැඩියිද බලන්න. නින්ද යන්නෙත් නැත්තම් කවි තාලෙට කියන්න. - මීට අසංක ප්‍රියමන්ත
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කැලරි දහනය අඩු නම් හම යට මේද විදිහට තැන්පත් වෙලා මහත් වෙනවනේ බන්. එහෙම නම් OP ගේ කැලරි දහනය වැඩියි කියල තමයි හිතන්න වෙන්නෙ :yes:

    මේ මචන් උ ඇඟේ දවසේ වැඩ ටික කෙරෙන්න තරම් අඩු ප්‍රමනෙක ආහාර ගන්නවා ඇති
    වැඩිය බඩගින්නක් නා කියන්නේ එක හින්ද වෙන්න ඇති
    එකතැන ඉන්න හින්ද ඇඟේ වැඩකරන මසල් ගාන අඩුයිනේ
    එත් උ බඩගිනි නැතුවත් වැඩිය කනවා නම් උබ කිව්වා විදියට ඇඟ මහත්වෙන්වා


    ow eka thama.. dawasama eka thana inne wadak kerenne nane anga mahansi wela. eka nisa wennathi kannath asawak naththe :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    මේ මචන් උ ඇඟේ දවසේ වැඩ ටික කෙරෙන්න තරම් අඩු ප්‍රමනෙක ආහාර ගන්නවා ඇති
    වැඩිය බඩගින්නක් නා කියන්නේ එක හින්ද වෙන්න ඇති
    එකතැන ඉන්න හින්ද ඇඟේ වැඩකරන මසල් ගාන අඩුයිනේ
    එත් උ බඩගිනි නැතුවත් වැඩිය කනවා නම් උබ කිව්වා විදියට ඇඟ මහත්වෙන්වා

    :yes::yes::yes:

    වැඩ කළත් නැතත් කන වෙලාව ආහම බඩගිනි එන එකනේ මට තියෙන ලෙඩේ :sorry:
    OP ට තියෙන්නෙ වෙලාව ආවම කන්න බඩගින්නට කන්නෙ නැතුව :yes:
     

    dash4usoft

    Junior member
  • Sep 21, 2010
    87
    4
    8
    mage yaluwo dennek beheth gattha.. kama ruchiya wadi wela. hamawelema kanda badagini enawa. un dennama dan mahathai....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes::yes:

    වැඩ කළත් නැතත් කන වෙලාව ආහම බඩගිනි එන එකනේ මට තියෙන ලෙඩේ :sorry:
    OP ට තියෙන්නෙ වෙලාව ආවම කන්න බඩගින්නට කන්නෙ නැතුව :yes:

    ow ban uba puruddata uba dawase eka weleakta kanwa nam digatama oya seen eka enawa:yes::yes:
    mamath dwasata wel dekayi kanne
    eth bada bassaganna amaruyi
    :angry::angry::rofl::rofl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සප්ලිමන්ට් නම් කිට්ටු කරන්නවත් එපා තොට නැති ලෙඩ හැදෙය්.. මමත් ඔහොම පුකෙ අමාරුවක් තිබිල සප්ලිමන්ට් ගහල පිත්තාශෙ ගල් ඇවිල්ල කපල අය්න් කරල තියෙන්නෙ.... සින්හල බෙහෙත් කරපම්.... අරිශ්ටත් වැඩිය බොන්න හොද නැ... වතුර බිපන්.. එක්සය්ස් කරපන් .. බිසී නම් ඩිප් ගහපන්... මහත් උනාම ලෙඩ යකො... ඔහොම ඉදපන්.. හම වෙලිලා නම් හොද සබන් එකකුය් ක්‍රීම් එකකුය් ගනින්.. වතුර බිපන් පලතුරු කාපන්.,...
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    Mamth ohoma thamai issra. Bath eka beduwama piganen bagayakwath kaganna kalin bada pirinewa. Ita passe exercise karanna gatta. Hodata mahansi wenna exercise paraka damma dawasata wendata wada mata kanna puluwn kiyala theruna. Eth kema wedi unata mahath une ne.Mokada itn wediyen kewunta wenadata wada exercise karapu ekata hriyanna e calory tika nethi wenwa. Ita passe pradana wel thunata amatharawa medin samaposha kala susataganui bonna purudu una. Mulin patn gaddi 50kg. Dn 60i
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    Nithara laga water bottle ekak thiya ganna. eken tika tika bonna. tika dawasak yankota watura thibbaha enawa.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Mamth ohoma thamai issra. Bath eka beduwama piganen bagayakwath kaganna kalin bada pirinewa. Ita passe exercise karanna gatta. Hodata mahansi wenna exercise paraka damma dawasata wendata wada mata kanna puluwn kiyala theruna. Eth kema wedi unata mahath une ne.Mokada itn wediyen kewunta wenadata wada exercise karapu ekata hriyanna e calory tika nethi wenwa. Ita passe pradana wel thunata amatharawa medin samaposha kala susataganui bonna purudu una. Mulin patn gaddi 50kg. Dn 60i

    man gym giya dawas wala nam tikak wadiyen kawa eth result ekak thibbe nathi nisa atha arala damma gym yana ekath
    masa 4k gihillath 1KG wath wadi une na ban :sorry:
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මචන්ලා මට කන්න බැරි සීන් එකක් තියෙනවනේ. ඒ කියන්නේ බඩගිනි වෙන්නේ නෑ. බඩගිනි උනත් ගොඩක් කන්න බෑ කටවල් දෙකක් තුනක් කද්දී බඩ පිරිලා. ඊටපස්සේ කොච්චර හිතල කන්න උත්සහ කලත් අප්පිරියි. දවසට දෙපාරයි කන්නේ මං :sorry:
    මං පට්ට කෙට්ටුයි. කෙට්ටුයි කියන්නේ උපරිම කෙට්ටුයි. ඒ වගේම තමා වතුර බොන්නෙත් නෑ. කන වේල් දෙකට කාලා ඉවර වෙලා වතුර උගුරු දෙකක් බොනවා එච්චරයි. ආපහු අම්මා තේ එකක් හදලා දුන්නොත් පෙවෙනවා. ඒක නිසා skin එකත් පට්ට dry මගේ.
    මට එපා වෙලා බං තියෙන්නේ මේ කන්න බැරි කේස් එක. මහත් වෙන්න ජිම් ගියා කාලයක් ඒත් කන්නේ නැති නිසා ප්‍රතිඵලයක් නෑ.
    දවසම ගෙදර කම්පියුටර් එකත් එක්ක තමා ඉන්නේ මං.... මේකට කන්න පුළුවන් වෙන්න වතුර තිබහ හැදෙන්න බෙහෙත් තියෙනවද මචන්ලා?
    මට මහත් වෙන්න විදියක් කියපල්ලකෝ. සප්ලිමන්ට් හරි කමක් නෑ. හැබැයි දවසට වේල් 5ක් 6ක් කන්නවත් බඩගින්නක් හැදෙන්න බෙහෙතක් නැද්ද? මං අහලා තියෙනවා සමහරු කියනවා එහෙම බෙහෙත් තියෙනවා කියලා ඩොක්ටර් සේරසිංහද කවුද මන්ද වෙදෙක් ළඟ... :no::no::no:


    P/S: හැබැයි මට ගැස්ටරයිටිස් ඇත්තෙත් නෑ :yes:

    Umba weda walata kammalineda...okata karanna tiyenne dadiya danakanexcersise karanna natam duwapan udeta hawasata eka tamai umbata tiyenama ekama wisanduma..eka karapan next step mama kiyanam.