ඔයාලගෙත් Dialog සිම් මෙහෙමද ?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඔයාලගෙත් Dialog සිම් මෙහෙමද ?

    ඔයාලගෙත් dialog සිම් වලට දවස් 30ක් ඇතුලත රුපියල් 100ක්
    දැම්මේ නැත්තන් deactivate වෙනවද ?
    සල්ලි බලන්න ගිහාම account එකේ සල්ලි තියෙනව එත් call එකක් ගන්න ඕනනම්
    account එක activate කරන්න සල්ලි දාන්න කියනව .
    customer care එකට call කරහම කියනවා රුපියල් 100ට දවස් 30ක් activate වෙලාතියෙනවලු රුපියල් 50ට දවස් 10ක් activate වෙලා තියෙනවලු .
    මේක හරිම අසාදාරනයිනේ අපි පාවිච්චි කරපු නැති credit account එකේ තිබුනත්
    අපිට call ගන්න බැහැ .
    customer care එකෙන් කිව්වා ඔයා අන්තිමට
    සල්ලි දාල තියෙන්නේ ජනවාරිවල (කිව්ව දිනේ මතක නැහැ ) ,
    ඒගොල්ලෝ number එක recycle කරන්නත් ඉඩතියෙනවා කියල .
    ඉස්සර සිම් එක ගලවල අව්රුද්දක් විතර තියන්න පුළුවන් .
    දැන් මාසයක්වත් බැහැ .
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් කල් ඉකුත් වෙනවා :yes: මාත් ඩයලොග් එකක් තිබිල විසි කරා නිකන් සල්ලි දාන්න බැරි නිසා.

    එක අතකට ඉතින් මාසෙකට රපියල් සීයකවත් ආදායමක් එන්නේ නැති කස්ටමර්ලා තියාගෙන ඉඳල උන්ට වැඩකුත් නෑ තමා
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඔව් කල් ඉකුත් වෙනවා :yes: මාත් ඩයලොග් එකක් තිබිල විසි කරා නිකන් සල්ලි දාන්න බැරි නිසා.

    එක අතකට ඉතින් මාසෙකට රපියල් සීයකවත් ආදායමක් එන්නේ නැති කස්ටමර්ලා තියාගෙන ඉඳල උන්ට වැඩකුත් නෑ තමා

    ඔව් මචං දැන් සිම් තියාගන්න විදියක් නැහැ .
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Dialog hodai mage mobitel sathiyayi sallinam thiyenawa eth call ganna beri wenawa ayet salli dammama araganat ekka add wela call ganna puluwan
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඔය ආරම්භය විතරයි. ඉස්සරහට මොබයිල් නම්බර් කියලා දෙයක් නැති වෙයි. forbes එක මේක කියන්නේ. දැන් ගොඩක් මිනිස්සු පාවිච්චි කරන්නේ Skype, viber, hangout, whatsapp, ඒවලින් video chat කරන්නත් පුලුවන්, messages ගහන්නත් පුලුවන්, audio chat කරන්නත් පුලුවන්. ඉතින් කවුද mobile එකෙන් SMS, call යූස් කරන්නේ? 3G/4G උනත් දැන් ගොඩක් තියෙන පැකේජස් ලාභයි. ඉතින් call කරන එක තේරුමක් නෑ, SMS ගහන එක තේරුමක් නෑ. මම නම් SMS යූස් කරන්නේම නෑ. call ගන්න එකත් ඉදලා හිටලා තමයි. ඔක්කොටම වගේ යුස් කරන්නේ whatsapp. :yes::yes::yes: මේ යන ත්‍රෙන්ඩ් එකට mobile වලින් නෝර්මල් call, sms ගන්න බැරි වෙයි, number දෙන එකත් නතර වෙයි, ඒ වෙනුවට හැම ටෙලිකොමිනිකේෂන් කොම්පැනි එකක්ම Internet විතරක් දෙයි. උන්ට ඒකෙන් වාසි තියෙනවා බන්. SLT එකට Internet data usage වලින් ලාභ වැඩි නිසාමයි උන් දිගට හරහට data වැඩි කරෙත්. හැම එකාම වගේ මේ කාලේ facebook, youtube එකේ රවුම් ගහනවා, දිගට හරහට movies බලනවා, වැල බලනවා, tv series බලනවා මේ වලින් ටෙලිකොමිනිකේෂන් කොම්පැනි වලට දන්නේම නැතුව ලොකු මුදලක් එනවා. :yes::yes:

    https://www.forbes.com/sites/adrian...ernet-replace-your-phone-number/#2139ea2c1575
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    muladi matath oya karadera thibuna.masa ganak yanakam.dan salli dammama masa 9k wenakm valid.mage anith sim eka godak parana nisa next year Jan wenakm valid.sim eka use karanna ona digatama salli daala.masayak use nattam kapanawa.it passe wenakatahari e number eka denawa.
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    magath mobitel akak tiyenwawa hama dama suspend.. RS 60 ganak tiyenwa aye salli danalu active wenda.... salli tiyedith suspend:growl:

    dialog akatath oya leda boowelada dan
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Mage sim ekath ohomai bn redda masen maseta salli dmme nathnam outgoing kapanawa. Customer care ekakata gihin mekata wisadumak ganna bariweida danne na
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය ආරම්භය විතරයි. ඉස්සරහට මොබයිල් නම්බර් කියලා දෙයක් නැති වෙයි. forbes එක මේක කියන්නේ. දැන් ගොඩක් මිනිස්සු පාවිච්චි කරන්නේ Skype, viber, hangout, whatsapp, ඒවලින් video chat කරන්නත් පුලුවන්, messages ගහන්නත් පුලුවන්, audio chat කරන්නත් පුලුවන්. ඉතින් කවුද mobile එකෙන් SMS, call යූස් කරන්නේ? 3G/4G උනත් දැන් ගොඩක් තියෙන පැකේජස් ලාභයි. ඉතින් call කරන එක තේරුමක් නෑ, SMS ගහන එක තේරුමක් නෑ. මම නම් SMS යූස් කරන්නේම නෑ. call ගන්න එකත් ඉදලා හිටලා තමයි. ඔක්කොටම වගේ යුස් කරන්නේ whatsapp. :yes::yes::yes: මේ යන ත්‍රෙන්ඩ් එකට mobile වලින් නෝර්මල් call, sms ගන්න බැරි වෙයි, number දෙන එකත් නතර වෙයි, ඒ වෙනුවට හැම ටෙලිකොමිනිකේෂන් කොම්පැනි එකක්ම Internet විතරක් දෙයි. උන්ට ඒකෙන් වාසි තියෙනවා බන්. SLT එකට Internet data usage වලින් ලාභ වැඩි නිසාමයි උන් දිගට හරහට data වැඩි කරෙත්. හැම එකාම වගේ මේ කාලේ facebook, youtube එකේ රවුම් ගහනවා, දිගට හරහට movies බලනවා, වැල බලනවා, tv series බලනවා මේ වලින් ටෙලිකොමිනිකේෂන් කොම්පැනි වලට දන්නේම නැතුව ලොකු මුදලක් එනවා. :yes::yes:

    https://www.forbes.com/sites/adrian...ernet-replace-your-phone-number/#2139ea2c1575

    oka ikmanin wenne nathiwei ban whatsapp newi dan facebook twitter unath activate karanne mobile number eken, mobile number eka thamai verification walata secure ma system eka nattan minissu hooo gala nikan account hadai. den adnuma email ekak hadannat mobile number ekak epai.
     
    issarahata IMEI number eka use venne ban unique id eka vidiyata. number eka nati venva. dan loke globalized nisa IMEI number eka galapenavath ekka.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,690
    113
    38
    ඕක ඕනම් සත පහක් නොදා මාස ගානකට දික් කරගන්න ක්‍රමයක් තියෙනවා ඕනම් P.M එකක් දාන්න කියලා දෙන්නම්
     
    • Like
    Reactions: BadBlueGenius