කිරියේ දොස්තරලා නැද්ද?

fidget

Member
Jan 3, 2018
608
65
0
ගෑස්, අජීරණය, හර්නියා, වකුගඩු අසාචන, වකුගඩු ගල්, බඩවැල් වල මොනවා හරි ප්‍රශ්ණයක්. මේ ඕනම එකක් වෙන්න පුලුවන් බන් ඔය හරියේ ප්‍රශ්ණයක් නම්. ඒක නිසා hospital එහෙකට ගිහින් check කරගනින්.

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
වතුර බීහන් මචන් දවසට ලීටර් 4-6 ක් වගේ
කාලා පැය 3-4 වගේ ගියාම බීපන්
මටත් කාලයක් තිබ්බා
දැන් නම් මොකුත් අවුලක් නා
පුලුවන්නම් උදේට හවසට දුවහන්
දුවන්න අමාරුයි නම් හයියෙන් අවිදහන් ඉහින් කනින් දාඩිය පෙරෙන්න

වෙනිවැල්ගැට පස්පන්ගුවත් තම්බල බීහන්
දවස් දෙකකට සැරයක් වගේ
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ubawa dakka kal :P
    ohoma kiyaddi anit ayaget nikan ridenawa wage .oka samanya hithe ledakne. ape attamma innawa man mokak hari ledak kiwot mata eeta wadiya puta kiyala eyage wedanawa kiyanna gannawa :lol:
    hangila inne bn. :D
    he he sira bn :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ මොකද බං? ආයෙත් රිදෙනවා මචං හෙට උදේට හොස්පිටල් එකට යනවා දැන් පුලුවන් තරම් වතුර බොනවා:( ඔපරේෂන් කලොත් ගොඩක් රිදෙනවද බං? දවස් කීයක් ඉන්න ඕනෙද? බයයි බං දැන් නම්:sorry:

    Uba oya kiyala thiyena symptoms walin hariyata diagnose karanna derails madi bro. Oya region ekema pain eka enna reason kiyak kiyala thiyenawada ban. :rolleyes:
    Appendicitis, Chron's disease, Ceacal Obstruction, Urinary Stone, Hernia , Meckles diverticulitis , Ileocecal obstruction , psoas abcess , appendicular abcess, Torsion of Testis wage wide area ekak. Even possible a simple muscle pain due to longstanding same posture. Bade kakkumak saren sare enawa kiyaddi ehema kiyanna nam ekko Non Medical ekek nathnam Hospital attendant or cleaning section ekek.

    Doctor kenek wennath puluwan anunge huthkiyawanna puluwan power ekak thiyena.

    Net eken beheth hoyanna be. Go and meet a GP and give clear detailed history and he will manage or will direct you to the specialists.

    P. S. : ubata Smith karaya Seenigama gihin abaruwada danne ne kela welaa yanna.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    :nerd: :nerd: :nerd:
    උබ එකතැන වාඩිවෙලා ඉන්න එක තමා
    කේස් එක වෙන්න ඇත්තේ
    අනික උබ වාඩිවෙලා ඉන්න කොට
    ටිකක් දකුණට බරවෙලාද ඉන්නේ...
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234

    තෑන්ක්ස් මචං මට තේරෙනවා ඔයා කියන දේ. මම යනවා දොස්තර කෙනෙක් හම්බු වෙන්න. ස්මිත් කොලුවා නම් සුවර් නෑ:lol: ඌව සමූහ දූසනේ උනා සති ගාණක්ම:lol:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    :nerd: :nerd: :nerd:
    උබ එකතැන වාඩිවෙලා ඉන්න එක තමා
    කේස් එක වෙන්න ඇත්තේ
    අනික උබ වාඩිවෙලා ඉන්න කොට
    ටිකක් දකුණට බරවෙලාද ඉන්නේ...

    උතුර දකුණ තියා එලි වෙනවා රෑ වෙනවා දන්නෙත් නෑ බං. නොසැලකිලිමත්කම තමා ඉතින්. කොයි දේත් වැඩිය කරන්න ගියාම අනිත් දේවල් අතපසු වෙනවා. :(
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ගෑස්, අජීරණය, හර්නියා, වකුගඩු අසාචන, වකුගඩු ගල්, බඩවැල් වල මොනවා හරි ප්‍රශ්ණයක්. මේ ඕනම එකක් වෙන්න පුලුවන් බන් ඔය හරියේ ප්‍රශ්ණයක් නම්. ඒක නිසා hospital එහෙකට ගිහින් check කරගනින්.

    ගල් හැදිල ඇති බන්..
    වතුර බීපන් හොදට..

    වතුර බීහන් මචන් දවසට ලීටර් 4-6 ක් වගේ
    කාලා පැය 3-4 වගේ ගියාම බීපන්
    මටත් කාලයක් තිබ්බා
    දැන් නම් මොකුත් අවුලක් නා
    පුලුවන්නම් උදේට හවසට දුවහන්
    දුවන්න අමාරුයි නම් හයියෙන් අවිදහන් ඉහින් කනින් දාඩිය පෙරෙන්න

    වෙනිවැල්ගැට පස්පන්ගුවත් තම්බල බීහන්
    දවස් දෙකකට සැරයක් වගේ

    දැන් හවසට ගෙදර යද්දී දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා. වතුර බොන එක නම් අඩුම අඩුයි
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මම හිතන විදියට හොදම දේ මුලින්ම දොස්තර කෙනෙක්ට පෙන්නපන්. උබට insurance වගේ තියෙනවා නම් හොදම කෙනෙක්ට channel කරලා පෙන්නපන්.නැත්නම් normal දොස්තර කෙනෙක්ට පෙන්නනපන්.

    අපේ ජිවන රටාව එක්ක පොඩි වෙනසක් උනත් බලා ගන්න එක හොදයි බන්.

    1 .වතුර වැඩිපුර බොන්න ඕන.මුලින් හිතලම බොන්න පස්සේ පුරුදු වෙයි.
    2 .gym යන්න මචං. මොකද ඇවිදිනවා කිවුවට ඕක වෙන්නේ නැ. gym යන්න පුරුදු උනාම අනිවා යැවෙනවා.

    3 .උබ මතින් යැපෙන අය ගැන හිතපන්. අම්මලා හෝ wife and දරුවෝ.අනිවා උබ උඩ දෙක කරාවි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    තෑන්ක්ස් මචං මට තේරෙනවා ඔයා කියන දේ. මම යනවා දොස්තර කෙනෙක් හම්බු වෙන්න. ස්මිත් කොලුවා නම් සුවර් නෑ:lol: ඌව සමූහ දූසනේ උනා සති ගාණක්ම:lol:

    Ela
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අනේ බං උඹේ රිප්ලයි එක කියෙව්වා විතරයි ආයෙත් කැක්කුම වැඩි උනා වගේ. අම්මපල්ලා රිදෙනවා බං. කලුබෝවිල යන එකද හොඳ ජයවර්ධනපුර යන එකද?

    dekama hodai habei theater busy athi.. doctor kenekta pennala inna pora bada obala kiyanawa mkada kiyala hariyatama