නෝ මෑන් වට් ඉස් හී ඩොයින්ග් දීස් ඩෙයිස්...
හවස ..ගුටි කන්න වෙයිද බයේ ඉන්නේ ..ගමක් ඇතුලේ තියෙන්නේ .නවත්තන් මොන පක්ෂේද ඇහුවොත් කියන්න දෙයක් නෑ ..හැබැයි දෙපැත්තෙන්ම ඉල්ලන්නේ මන් දන්නා උන් .උන්ගේ ගෝල බාලයෝ අදුනන් නැති එකයි අවුල![]()

උබව දැක්කමනම් උන්ටත් දුක හිතිලා යන්ඩ දෙයි![]()

හිටු ලබන පාර මාත් ඉල්ලනකම් .හැබැයි ඉල්ලන්න වෙන්නේ අලියාගෙන් තමා 
හිටු ලබන පාර මාත් ඉල්ලනකම් .හැබැයි ඉල්ලන්න වෙන්නේ අලියාගෙන් තමා
![]()
කුක්කා ලකුණට දෙන්නමොකාටද
මම කටුස්සෙක් ඇඳලා ඉස්සරහින් කතිරේ ආවා
කුක්කා ලකුණට දෙන්නමම කටුස්සෙක් ඇඳලා ඉස්සරහින් කතිරේ ආවා
![]()
කුක්කා ලකුණට දෙන්නමම කටුස්සෙක් ඇඳලා ඉස්සරහින් කතිරේ ආවා
![]()

කුක්කා ලකුණට දෙන්නමම කටුස්සෙක් ඇඳලා ඉස්සරහින් කතිරේ ආවා
![]()

හොම්බ දික් කරන්න කීවා චන්ද පොලේදී මම හිතුවේ කිස් එකක්වත් දෙන්න කියලකවුද උබේ මූඋන ඉම්බෙ. නැත්තල් නිල් කුඩු ගැහුවද
කොහෙද ඇඟිල්ල පොඩි වැඩිලු අඳුරගන්න ලේසි වෙන්න කියල මාකර් එක හොම්බේ ඉලුවා 