~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :dull: ඇඟිල්ල පාට කරන ගෑනු කෙනා අනිත් අයගේ නියපොත්ත උඩින් වටේට විතරක් පාට කරලා මගේ විතරක් පලවෙනි පුරුක ගාවට එනකම්ම තීන්ත ඉලුවා :dull:
     
    • Like
    Reactions: Sara531

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :dull: ඇඟිල්ල පාට කරන ගෑනු කෙනා අනිත් අයගේ නියපොත්ත උඩින් වටේට විතරක් පාට කරලා මගේ විතරක් පලවෙනි පුරුක ගාවට එනකම්ම තීන්ත ඉලුවා :dull:

    ඒකිට උබ ගැන මෙව්ව එකක් එන්ඩ ඇති... :D;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :dull: ඇඟිල්ල පාට කරන ගෑනු කෙනා අනිත් අයගේ නියපොත්ත උඩින් වටේට විතරක් පාට කරලා මගේ විතරක් පලවෙනි පුරුක ගාවට එනකම්ම තීන්ත ඉලුවා :dull:

    හොර චන්ද දාවි කියලා සැකෙට:P