මං එනකම් ඉන්නෙ නැ![]()

ඇඟිල්ල පාට කරන ගෑනු කෙනා අනිත් අයගේ නියපොත්ත උඩින් වටේට විතරක් පාට කරලා මගේ විතරක් පලවෙනි පුරුක ගාවට එනකම්ම තීන්ත ඉලුවා
![]()

ඇඟිල්ල පාට කරන ගෑනු කෙනා අනිත් අයගේ නියපොත්ත උඩින් වටේට විතරක් පාට කරලා මගේ විතරක් පලවෙනි පුරුක ගාවට එනකම්ම තීන්ත ඉලුවා
![]()

ඔයා එනවනන් සාරා සන්ක කල්ප ලක්ශයක් උනත් බලන් ඉන්නන් අනේ....මියාව්

හොර චන්ද දාවි කියලා සැකෙට![]()

සිරාවට ගරුස්ගෙ මරුමුස් පෙනුමට එහෙම හිතුන එක පුදුමයක් නෙවේ නේද...

සිරාවට ගරුස්ගෙ මරුමුස් පෙනුමට එහෙම හිතුන එක පුදුමයක් නෙවේ නේද...

හොර චන්ද දාවි කියලා සැකෙට![]()
ඕකම තමා අනිත් අයත් කිව්වේ.. මුණ දැක්කම හොර චන්ද දාන එකෙක් වගේ පේනවා ඇති 
ගරුස් ව දැකල නෑනේද මල්ලි කලුම කලු මහත ඩයල් එකක්....
උඹ තරම්ම කළු මහත නෑනේ ඕකම තමා අනිත් අයත් කිව්වේ.. මුණ දැක්කම හොර චන්ද දාන එකෙක් වගේ පේනවා ඇති
![]()

මුහුණු පොතේ ඉන්නවද?![]()

මුහුණු පොතේ ඉන්නවද?![]()

උඹ තරම්ම කළු මහත නෑනේ