~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

apo ewa gon. parliment jokes, bandu , tennisan, fredie la inna ewa nadda:rofl:
english unat ok


ඔය අපේ ගෙදර කස්ටිය දැන් බලන එකක් මම කිව්වෙ...උබට ඕනෙ ඒව ඉතින් ඩව්න්ලොඩ් කරල බලහන් එහෙනන්... :rofl:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මෙතන කඩු එක්ස්පර්ට්ලා ඉන්නවා නේද ?reflexive pronouns ගැන කියා දෙන්නෝ .
he himself made a cup of tea
he made a cup of tea himself
දෙකම හරිද ??


දෙකම වැරදී මොකද දෙකේම ආත්මාර්ථකාමී දෙයක් නෙ කරල තියෙනෙ...
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මෙතන කඩු එක්ස්පර්ට්ලා ඉන්නවා නේද ?reflexive pronouns ගැන කියා දෙන්නෝ .
    he himself made a cup of tea
    he made a cup of tea himself
    දෙකම හරිද ??



    nYmNa3o.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    රාබටා ..ඒක බැලුවාම මගේ මුඩ් අවුල් ගියා ..කොල්ලා නැති උන ගමන් වෙන කොල්ලෝ එක්ක යන කෙල්ලෙක් ගැන තිබ්බේ :(


    demala da
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉබ්බා grammatically හරිද කියපන්කො :confused:


    අනේ ඒකනන් දන්නෑබන් ඔය ඉන්ගිරිස් වචන දෙකතුනක් අමුන ගන්න පුලුවන් උනාට ලොකුවට ග්‍රැමර් දන්නෑබන්...දන්නවනන් ඉන්ගිරිස් ක්ලාස් එකක් දාගන්නවනෙ....මොකෝ උබ ඒපාර ඉන්ගිරිස් ක්ලාසුත් කරන්ඩ ගත්තද...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අනේ ඒකනන් දන්නෑබන් ඔය ඉන්ගිරිස් වචන දෙකතුනක් අමුන ගන්න පුලුවන් උනාට ලොකුවට ග්‍රැමර් දන්නෑබන්...දන්නවනන් ඉන්ගිරිස් ක්ලාස් එකක් දාගන්නවනෙ....මොකෝ උබ ඒපාර ඉන්ගිරිස් ක්ලාසුත් කරන්ඩ ගත්තද...
    කරන නිසා තමයි බන් ඇහුවේ :confused::sorry: