chande prathipala asse tv eke yana film monawada
ආසයි මන් පියාඹන්න...
chande prathipala asse tv eke yana film monawada
ආ දැන් මං එන්න එපාද එවට........හාකො හාකො.......මෙකටත් නැවිත් ඉන්නම් කො....
oyane a paththe ennaththe
ආසයි මන් පියාඹන්න...

oyane a paththe ennaththe
apo ewa gon. parliment jokes, bandu , tennisan, fredie la inna ewa nadda
english unat ok

රාබටා ..ඒක බැලුවාම මගේ මුඩ් අවුල් ගියා ..කොල්ලා නැති උන ගමන් වෙන කොල්ලෝ එක්ක යන කෙල්ලෙක් ගැන තිබ්බේchande prathipala asse tv eke yana film monawada

මෙතන කඩු එක්ස්පර්ට්ලා ඉන්නවා නේද ?reflexive pronouns ගැන කියා දෙන්නෝ .
he himself made a cup of tea
he made a cup of tea himself
දෙකම හරිද ??
මෙතන කඩු එක්ස්පර්ට්ලා ඉන්නවා නේද ?reflexive pronouns ගැන කියා දෙන්නෝ .
he himself made a cup of tea
he made a cup of tea himself
දෙකම හරිද ??
ඉබ්බා grammatically හරිද කියපන්කො
දෙකම වැරදී මොකද දෙකේම ආත්මාර්ථකාමී දෙයක් නෙ කරල තියෙනෙ...

රාබටා ..ඒක බැලුවාම මගේ මුඩ් අවුල් ගියා ..කොල්ලා නැති උන ගමන් වෙන කොල්ලෝ එක්ක යන කෙල්ලෙක් ගැන තිබ්බේ![]()
ඉබ්බා grammatically හරිද කියපන්කො![]()
කරන නිසා තමයි බන් ඇහුවේ
අනේ ඒකනන් දන්නෑබන් ඔය ඉන්ගිරිස් වචන දෙකතුනක් අමුන ගන්න පුලුවන් උනාට ලොකුවට ග්රැමර් දන්නෑබන්...දන්නවනන් ඉන්ගිරිස් ක්ලාස් එකක් දාගන්නවනෙ....මොකෝ උබ ඒපාර ඉන්ගිරිස් ක්ලාසුත් කරන්ඩ ගත්තද...


raabta?