Mun kegahuwe pohottuwata 60% kiyala neda. 50% wage neda set wenne
පොහොට්ටුවට හූ....!!!!
60% නෑනේ... හූ හූ..!




Mun kegahuwe pohottuwata 60% kiyala neda. 50% wage neda set wenne




පොහොට්ටුවට හූ....!!!!
60% නෑනේ... හූ හූ..!![]()
උඹ කොහෙද එකොළහ ඔය මැදදී ගත්ත එකක් තාම ජයග්රාහකයෝ නම් කරේ නෑමන් 11 නේ රෙප් දීපන් දැන්![]()

පොහොට්ටුව - 42.12%, UNP - 30.23%, UPFA - 14.87%, JVP - 9.40%, වෙනත් 3.38%
ඔය දවල් ප්රතිපල බාගෙට එද්දී දාපු එකක්අම්මට සිරි යකෝ මමද 1ක !! කෝ දැන් වසරේ විශිෂ්ඨතම අනාවැකිකරු සඳහා පිදෙන
"සුමනදාස අබේගුණවර්ධන අභියෝගතා කුසලානය"
සමග අතේ රැගෙන යා හැකි ජීවම් කල හැකි සුරයක් වහාම මට එවපන්!! නැති නම් කටුස්සාගේ කන පලනවා...![]()
අවසාන එක නෙවේ.Pohottuwa: 43.5%
UNP: 33%
SLFP/UPFA: 11.5%
JVP: 7%
Others: 5%
46%
32%
11%
6%
5% (වෙනත්)
UNP - 32%, පොහොට්ටුව - 41%, UPFA - 11%, JVP - 9%, වෙනත් 7%
Pohottuwa: 44%
UNP: 32%
SLFP/UPFA: 12%
JVP: 7%
Others: 5%
උතුරු %80 ඉතඅක , නැගෙනහිර 50% ඉතඅක + මුකෝ සුළු ජාතික චන්ද අමතකකරොත්
පොහොට්ටුව %45
යුන්පි %30-35
නිදහස් %8-12
jvp %5-6
වෙනත් 2-5
පොහොට්ටුව %40-42
යුන්පි %30-35
නිදහස් %8-10
jvp %5-6
වෙනත් 7-12
ඉලක්කම් ටිකක් එහෙට මෙහෙට කරගමු![]()
my calculation (for total polled votes)
UNP - 30%
SLPP - 46%
SLFP+UPFA - 15%
PLF (JVP) - 7%
others - 2%
පොහොට්ටුව - 43%, UNP -30% UPFA - 10%, JVP - 9%, වෙනත් 8%
UNP 31%, පොහොට්ටුව 42%, UPFA 13%, JVP 7%

ado mata apath na wage..![]()

ado mata apath na wage..![]()
පොහොට්ටුව 48%
යුන්පි 33%
නිදහස් 7%
jvp 10%
වෙනත් 2%
![]()

දැන් අන්තිම අගයන් කියලද තියෙන්නේමේගොල්ලො තමයි ළඟින්ම යන්න කියල තියෙන්නෙ![]()