~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    හොරත් කියන්නෙ මම හොරකන් කරේ නෑ කියලනෙ....
    මම හොරෙක් නෙවේනේ ..පැනියෙක් :P

    ඔය කෙල්ලො වගේ හිටියට බබාලා ඉන්න අම්මලා ඉන්නේ... හොයලා බලලා වලත්තකම් දාපන් :rofl:
    ඒක තවත් හොදයිනේ .එක නැවක් ගිහින් තෙල් පාර මුහුදේ හිට්ටාම තව නැව් කියක් ගියත් හොයන්න බෑනේ අයියා :P

    dnt lie
    28wl2pv.jpg

    බොරු කියලා කුමක් ලබන්නද :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මල්සරා මරුදකී :P
    තව මරුව බලන්න යන්න කල් තිබේ :rolleyes:
    Malsara bij% thala ganii
    :frown::frown::frown:

    අපිත් ඉමෝ ඉන්නව හරිද...අපෙන් අහන්නෑ කවදාවත් අනේ අනේ උබත් :frown:
    උබෙන් අහන්න උ කොලුකාරයෙක්ද :rolleyes::rolleyes:කොලුකාරයෙක් උනත් නාකි සීයලා පස්සේ උ යන එකක් නෑ :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තව මරුව බලන්න යන්න කල් තිබේ :rolleyes:

    :frown::frown::frown:

    උබෙන් අහන්න උ කොලුකාරයෙක්ද :rolleyes::rolleyes:කොලුකාරයෙක් උනත් නාකි සීයලා පස්සේ උ යන එකක් නෑ :P

    ඒ කියන්නෙ ඌ සරාට වැඩේ දෙන්නද ඉමෝ ඉන්නවද අහන්නෙ? නෑනෙ ඉතින් කොලු කාර කෙලි කාර කතා අදාලම නෑ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඒ කියන්නෙ ඌ සරාට වැඩේ දෙන්නද ඉමෝ ඉන්නවද අහන්නෙ? නෑනෙ ඉතින් කොලු කාර කෙලි කාර කතා අදාලම නෑ...
    කෙල්ලෙක් ඉමෝ ADD කරගන්නේ වැඩේ දෙන්නද මනුස්සයෝ .කොල්ලෝ සාමාන්යෙන් කෙල්ලොන්ට ආසයි .කතා කරන්න පොඩි විහිළුවක් කරන්න කොටින්ම කාලේ ගෙවන්න ආසයි අන්න ඒ නිසයි කෙල්ලොන්ගේ නම්බර් ඉල්ල ගේන ඉමෝ දාගන්නේ ..කොල්ලෙක්වත් ඉතින් ඒ තත්වෙට දාගන්නවනම් උ කොලු කාරයෙක් නේ :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    oya inna tika athi.anika gedara thiyena thenath dannawane
    ඔව් තව කොල්ලෝ මොකටද කෙල්ලොනම් කියක් add උනත් කමක් නෑ නේද මලෝ ;);)මේ පප්පට ඕවා තේරෙන් නෑනේ.හැබැයි මටනම් අක්කලා add වෙන එකත් දැන් නම් වදයක් ..දැන් නංගිලාට විතරයි PRIORITY දෙන්නේ :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    ඒ කියන්නෙ ඌ සරාට වැඩේ දෙන්නද ඉමෝ ඉන්නවද අහන්නෙ? නෑනෙ ඉතින් කොලු කාර කෙලි කාර කතා අදාලම නෑ...
    ehema dekata newei.mekata apu nathi dawasakata msg ekakwath danna.anith okkoma fb innawa.sara achchi eke nane
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඔව් තව කොල්ලෝ මොකටද කෙල්ලොනම් කියක් add උනත් කමක් නෑ නේද මලෝ ;);)මේ පප්පට ඕවා තේරෙන් නෑනේ.හැබැයි මටනම් අක්කලා add වෙන එකත් දැන් නම් වදයක් ..දැන් නංගිලාට විතරයි PRIORITY දෙන්නේ :D
    thama 3 denai imo eke inneth;)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෙල්ලෙක් ඉමෝ ADD කරගන්නේ වැඩේ දෙන්නද මනුස්සයෝ .කොල්ලෝ සාමාන්යෙන් කෙල්ලොන්ට ආසයි .කතා කරන්න පොඩි විහිළුවක් කරන්න කොටින්ම කාලේ ගෙවන්න ආසයි අන්න ඒ නිසයි කෙල්ලොන්ගේ නම්බර් ඉල්ල ගේන ඉමෝ දාගන්නේ ..කොල්ලෙක්වත් ඉතින් ඒ තත්වෙට දාගන්නවනම් උ කොලු කාරයෙක් නේ :P

    යකෝ දැන් එතකොට කොල්ලෙක්ගෙ නම්බර් එකක් ඉල්ලුවම ඌ කොලු කාරයෙක් වෙනවද බන් මාර ලොජික් නෙ උබට තියෙන්නෙ...