මචන් full frame එකට යන්න තරම් මට බජට් එකක් වත් දැනුමක් වත් නැහැ තව ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා
D7100 D7200 වගේ ඒවත් full frame නෙමයි ඒවත් සෙමි ප්රෝ 70D වගේම කරට කර යන එක
Ehehnm Machan 70D ekata Yaman. Budget eka godak tight nm 70D ganin. 80D eka ganna wiyadam karanna wena ithiri gaana lens walata invest karapan.


