canon 70d DSLR Help

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මචන් full frame එකට යන්න තරම් මට බජට් එකක් වත් දැනුමක් වත් නැහැ තව ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා
    D7100 D7200 වගේ ඒවත් full frame නෙමයි ඒවත් සෙමි ප්‍රෝ 70D වගේම කරට කර යන එක

    Ehehnm Machan 70D ekata Yaman. Budget eka godak tight nm 70D ganin. 80D eka ganna wiyadam karanna wena ithiri gaana lens walata invest karapan.
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මැදිං පනිනවා නම් සොරි..
    මාත් මේ දවස් වල ටිකක් ඕවා ගැන හොයනවා...
    කැනන් 80D එකට යන වෙලාවේ.. නිකොන් පැත්තත් පොඩ්ඩක් බලන්න.. මගෙ නම් හොදටම හිතට අල්ලලා ගියේ 6D එකයි (ඒක ෆුල් ෆ්‍රේම්)
    7D mark ii එකයි.. (ක්‍රොප් සෙන්සර්)
    (පර්සනලි මං හිතනවා කැනොන් වල නම්.. තනි අකුරකට යන්න තියෙනවා නං හොදයි කියලා.. - එකක් ඔයා එන්ට්‍රි ලෙවල් එකක කාලයක් හිටියත් එක්ක නිසා )

    (ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට්ස් සහ.. සෙලාන් බැංකුවෙන් කැමරා ගන්න ණය පහසුකමක් තියෙනවා.. පොඩ්ඩක් හොයලා බලන්න )

    බාධා කලා නම් සොරි :D

    පිස්සුද බන් උබ ඕනේ දෙයක් කියපන් , Nikon සෙමි ප්‍රෝ වලට යනවනම් D7500 තමයි යන්න ඕනේ මොකද D7200 මට ඕනේ ගොඩක් දේවල් නැහැ .
    Articulating Screen , Dual Pixel Autofocus ඔය දෙක මට ඕනේ , D7500 මගේ බජට් එකට වඩා ගොඩක් වැඩි බන්
    එක නිසා ඔකොටම හරි යන්නේ 70D එක තමයි .
    ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට්ස් සහ.. සෙලාන් බැංකුවෙන් විස්තරේට ගොඩක් තැන්ක්ස්
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    යකෝ 7D mark ii එක නේද කැනොන්ලාගේ ක්‍රොප් ෆ්‍රේම් වල ෆ්ලෑග්ශිප් වගේ තියෙන කැම් එක.
    යූටියුබ් එකේ තියෙන විදිහට නම්.. ලෙඩ අඩුම.. ශටර් කවුන්ට් එක කෙලින්ම 200,000 පනිනකංම කිසි අවුලක් නැති ලු :dull:
    man hoyagatta de kiwe. math 70d ganne natuwa 7d mark ii ganna giya. ethanin thama oya katawa danagaththe.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් full frame එකට යන්න තරම් මට බජට් එකක් වත් දැනුමක් වත් නැහැ තව ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා
    D7100 D7200 වගේ ඒවත් full frame නෙමයි ඒවත් සෙමි ප්‍රෝ 70D වගේම කරට කර යන එක
    මචං ලින්ඩා ටියුටෝරියල් සෙට් එකක් තිබුනා ෆොටෝග්‍රැපි ගැන. අන්න ඒක බලලා තමයි මාත් ගොඩක් දේවල් අල්ල ගත්තේ.. කෝර්ස් කරලා නෙවෙයි. පුලුවං නං පොඩ්ඩක් හොයලා බලපං :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    man hoyagatta de kiwe. math 70d ganne natuwa 7d mark ii ganna giya. ethanin thama oya katawa danagaththe.
    පොඩ්ඩක් you tube reviews බලපංකො.. සිය ගානක් තියෙනවා.. 7Dmk2 එක පරණ නිසා ටිකක්..
    :yes: කවුරුත් ඔහොම රෙපෙයාර් ගැන නං කියන්නේ නෑ හැබැයි :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද බන් උබ ඕනේ දෙයක් කියපන් , Nikon සෙමි ප්‍රෝ වලට යනවනම් D7500 තමයි යන්න ඕනේ මොකද D7200 මට ඕනේ ගොඩක් දේවල් නැහැ .
    Articulating Screen , Dual Pixel Autofocus ඔය දෙක මට ඕනේ , D7500 මගේ බජට් එකට වඩා ගොඩක් වැඩි බන්
    එක නිසා ඔකොටම හරි යන්නේ 70D එක තමයි .
    ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට්ස් සහ.. සෙලාන් බැංකුවෙන් විස්තරේට ගොඩක් තැන්ක්ස්
    කැමරාඑල්කේ එකේ තියෙනවා නේ සෑහෙන්න විස්තර දාලා. එයාලාගේ ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එහෙමත් එනවා.
    මං දැක්කා ලංකාව මොකක්ද මන්දා සීන් එකකට බ්ලැක් ලිස්ට් වෙලා කියලා ආරංචියක් යනවා මචං. (හරියටම කන්ෆර්ම් නැහැ හැබැයි)
    ඉතිං ඉස්සරහට ඉලෙක්ට්‍රොනික් බඩු ටිකක් ගනං යයි කියලා කතාවක් තියෙනවා.
    ලගදි කැම් එකක් ගන්නවා නම් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න :dull:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    80D ekata yanna try karanna.
    oya kattiya kiyala tiyanawa wage 70D eka dan tikak paranai. 4 yrs wage or eetath wadi mama hitanne. So aluth model eka ganna eka hodai kiyalai kiyanna wenne. mokada uba oka aran aye 1yr walin wage aye upgrade karanna idea ekak nane. aduma tawa 3-4yrs wath use karanna balagena ne ganne. eth ekka baladdi initial investment eka padu na kiyalai mata hitanne. Godak loku price difference ekak na ne deka atare?
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මුලින්ම DSLR එකක් ගන්න කෙනෙක්ට හොඳ මොකක්ද? (ලක්ෂෙට අඩුවෙන්)
    photography කරන්න නෙමෙයි නිකන් travel කරද්දී ලස්සනට ෆොටෝ ටිකක් ගන්න.

    දැනට බැලුවේ නම් Canon 60D වගේ එකක් ගන්න
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මුලින්ම DSLR එකක් ගන්න කෙනෙක්ට හොඳ මොකක්ද? (ලක්ෂෙට අඩුවෙන්)
    photography කරන්න නෙමෙයි නිකන් travel කරද්දී ලස්සනට ෆොටෝ ටිකක් ගන්න.

    දැනට බැලුවේ නම් Canon 60D වගේ එකක් ගන්න


    Nikon D5500 best option
     
    • Like
    Reactions: guyzon

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Canon 70D thama production karanawada machan?
    mama hithuwe 77D and 80D eliyata dapu nisa dan 70D gahanen nathuwa athi kiyala.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I have canon 70D and it works for my expectation.
     
    Last edited:

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    සෙමි ප්‍රෝ ෆුල් ෆ්‍රේම් ඕනෙනන් D700 එකක්ට පලයං, මේක ජැපෑන් බිල්ඩ් , ප්‍රෝ සෙන්සර් එකක් තියෙන්නෙ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,592
    3,460
    113
    මචන් මගේ දැනට තියෙන්නේ Nikon 3300 DSLR එකක් දැන් පොඩ්ඩක් mid range (semi pro ) එකකට යන්න කාලේ හරි වගේ කියල හිතෙනවා
    මම ගොඩක් හිතල බලල අනිතිමට ගන්න යන්නේ Canon 70D එකක් , මොකද ලංකාවේ ගොඩක් ලෙන්ස් පවා රෙන්ට් එකට ගන්න තියනවා Canon ලෙන්ස් .මචෝ මට හිතෙන විදියට 80D එකට ලොකු ගානක් යට කරන එක තේරුමක් නැහැ කියල හිතෙනවා ?
    ඉතින් අනිතිමටම අහන්නේ professional ලාගෙන් ඇත්තටම 80D එකකට යන එක තේරුමක් තියනවද ? ලොකු වාසියක් තියනවද practically?
    මගේ පොපස් එක ට්‍රැවල් photography ( wildlife නෙමයි), වෙඩින් සහ ඉවෙන්ට් වගේ ඒවා



    7D OR 70D YANNA