හා ඇලඩින් අයියේකොහොමද ඉතින්

alo kasutto.. innawa ithin pahana ethulata wela...![]()

පීප්ප එකක් නෙමෙයි දෙකක් විතර ඇති...එන්න එපා එහෙම එක පීප්පයක් සයිස් කියාගෙන මෙතන.![]()
pipe barrel kiyanna honda naneethakota dan buthaya eliyeda inne ?![]()
මාව එලියට ගත්ත එකා ඇතුලට දාන්න අමතක කරා...
මම දැන් නිදහස් යකෙක්
duty free yakekඉස්සල්ලාම ඔයාගේ එකක් එවන්න![]()


ඇයි මේ එක එකාගෙ පින්තූර ඉල්ලලා අඩන්නේ දේවිය ?
කුමටද සොබනියෙ කදුලු සලන්නේ... හේතුව මම නොදනිම්...


rajathuma gam niyamgam wala rasthiyadu gahanawalu rajinawa gena balannathilu.eka hinda rajina eyata secretary kenekwa interview karanna yanneඇයි මේ එක එකාගෙ පින්තූර ඉල්ලලා අඩන්නේ දේවිය ?
කුමටද සොබනියෙ කදුලු සලන්නේ... හේතුව මම නොදනිම්...
rajathuma gam niyamgam wala rasthiyadu gahanawalu rajinawa gena balannathilu.eka hinda rajina eyata secretary kenekwa interview karanna yanne

ඇයි මේ එක එකාගෙ පින්තූර ඉල්ලලා අඩන්නේ දේවිය ?
කුමටද සොබනියෙ කදුලු සලන්නේ... හේතුව මම නොදනිම්...

ඔහු මාගෙ පින්තූර ඉල්ලා සිටිනවා කුමරුනි...මා සිතුවෙ ඔහුගෙ පින්තූරයක් ගෙන්වා ගෙන රාජකිය ආරාක්ශයන් ලවා සුදු වැන් රතයක නංවා ආයුද පෙන්විමට පිටත් කර හැරිමටයි![]()



