ඊයේ රෑ වැලන්ටයින් සමරලා මහන්සියට තාම නිදිවත්දkauruwath na greeny![]()
ඒ මොකෑ? ඊයෙ වැලන්ටයින් දවසේ අතවරයකටවත් පත් වුනාද ගෑල්ලමය අතින් ?![]()


කෝ ඉදපන් බලන්න.. මට නවලෝකේ ලගයි. කොහෙද උබ ඉන්නේ? එන්නම් මම බලන්න.

ආදරෙන් පැරදුනාම එහෙම හිතෙනවාඑළකිරි ඒමත් දැන් එපා වෙලාටයිම් ටු ලිව් දිස් සයිට් !!!
![]()