~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපිව ඇඩ් කරගන්නේ නැතුව වට්සැප් හදපු උන්ට හත් දවසක් පාට හතකින් හත් විදියකට බඩ පලයල්ලා
    ඇයි තොපි වගේ කිසි අදහසක් එන් නැති මුෂලයෝන්ට මන් fb group එකක් හැදුවා ,,දැන් එකේ ඉන්න උන් හදපු එකාව අයින් කරන්න ප්ලාන් ගහනවා ..මම රෑ වෙලාලු එන්නේ සහභාගිත්වය අඩුයි කියලා membership cancel කරනවලු .තොපි වගේ මුල අමතක හිවලුන්ට මොන whatsapp ගෘප් ද ..එකට add උනොත් මේ කිරියේ මගේ යාළුවො වෙන අනිත් සෙට් එකත් තොපි අදුනන් තොපි දෙගොල්ල එකතු වෙලා ආපහු මාව එලවන්න plan කරයි ..ඒ නිසා ඕනෑම නෑ :frown::frown::frown:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ උඹල සෙට් එක තමා :baffled: තලයයි ඉන්ස්පයර් ඩල් මූනයි උඹයි
    හා කටුස්සිට පැණි බින්දුවක්වත් එන්නේ නෑ කිලා අපි දැනුවත් උනා ..:lol::lol:
    දැන් කටවහන් හිටු :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇයි තොපි වගේ කිසි අදහසක් එන් නැති මුෂලයෝන්ට මන් fb group එකක් හැදුවා ,,දැන් එකේ ඉන්න උන් හදපු එකාව අයින් කරන්න ප්ලාන් ගහනවා ..මම රෑ වෙලාලු එන්නේ සහභාගිත්වය අඩුයි කියලා membership cancel කරනවලු .තොපි වගේ මුල අමතක හිවලුන්ට මොන whatsapp ගෘප් ද ..එකට add උනොත් මේ කිරියේ මගේ යාළුවො වෙන අනිත් සෙට් එකත් තොපි අදුනන් තොපි දෙගොල්ල එකතු වෙලා ආපහු මාව එලවන්න plan කරයි ..ඒ නිසා ඕනෑම නෑ :frown::frown::frown:

    :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි තොපි වගේ කිසි අදහසක් එන් නැති මුෂලයෝන්ට මන් fb group එකක් හැදුවා ,,දැන් එකේ ඉන්න උන් හදපු එකාව අයින් කරන්න ප්ලාන් ගහනවා ..මම රෑ වෙලාලු එන්නේ සහභාගිත්වය අඩුයි කියලා membership cancel කරනවලු .තොපි වගේ මුල අමතක හිවලුන්ට මොන whatsapp ගෘප් ද ..එකට add උනොත් මේ කිරියේ මගේ යාළුවො වෙන අනිත් සෙට් එකත් තොපි අදුනන් තොපි දෙගොල්ල එකතු වෙලා ආපහු මාව එලවන්න plan කරයි ..ඒ නිසා ඕනෑම නෑ :frown::frown::frown:
    :lol:කොතනද යන්නේ ඇරෝ ලිදේ බහින්නේ

    මොකද්ද මිනිහෝ වට්සැප් කතාව:eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරෝ11 ප්‍රයිවට් මැසේජින්ග්
    ඉන්ද්‍රිය භාවනාව ගැන කොල්ලෙක් අහලා තිබ්බ බන් ඊයේ මැසේජ් දාන්න අමතක උනා .එකයි උදෙමා කියලා දුන්නේ :cool:
     
    • Like
    Reactions: inspiron