~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    27912483_2430718230501492_7681325654691522549_o.jpg
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඇයි තොපි වගේ කිසි අදහසක් එන් නැති මුෂලයෝන්ට මන් fb group එකක් හැදුවා ,,දැන් එකේ ඉන්න උන් හදපු එකාව අයින් කරන්න ප්ලාන් ගහනවා ..මම රෑ වෙලාලු එන්නේ සහභාගිත්වය අඩුයි කියලා membership cancel කරනවලු .තොපි වගේ මුල අමතක හිවලුන්ට මොන whatsapp ගෘප් ද ..එකට add උනොත් මේ කිරියේ මගේ යාළුවො වෙන අනිත් සෙට් එකත් තොපි අදුනන් තොපි දෙගොල්ල එකතු වෙලා ආපහු මාව එලවන්න plan කරයි ..ඒ නිසා ඕනෑම නෑ :frown::frown::frown:

    කෝ කෝ බන් අඩුකුලේ අපිට පේන්නැති ජාතියේ මෙව්වා එකක්ද :rofl::rofl::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි තොපි වගේ කිසි අදහසක් එන් නැති මුෂලයෝන්ට මන් fb group එකක් හැදුවා ,,දැන් එකේ ඉන්න උන් හදපු එකාව අයින් කරන්න ප්ලාන් ගහනවා ..මම රෑ වෙලාලු එන්නේ සහභාගිත්වය අඩුයි කියලා membership cancel කරනවලු .තොපි වගේ මුල අමතක හිවලුන්ට මොන whatsapp ගෘප් ද ..එකට add උනොත් මේ කිරියේ මගේ යාළුවො වෙන අනිත් සෙට් එකත් තොපි අදුනන් තොපි දෙගොල්ල එකතු වෙලා ආපහු මාව එලවන්න plan කරයි ..ඒ නිසා ඕනෑම නෑ :frown::frown::frown:

    :shocked::shocked::rofl: