ආ සාර කොහොමද![]()
Good Morning Sara Nangi![]()

ඇයි තොපි වගේ කිසි අදහසක් එන් නැති මුෂලයෝන්ට මන් fb group එකක් හැදුවා ,,දැන් එකේ ඉන්න උන් හදපු එකාව අයින් කරන්න ප්ලාන් ගහනවා ..මම රෑ වෙලාලු එන්නේ සහභාගිත්වය අඩුයි කියලා membership cancel කරනවලු .තොපි වගේ මුල අමතක හිවලුන්ට මොන whatsapp ගෘප් ද ..එකට add උනොත් මේ කිරියේ මගේ යාළුවො වෙන අනිත් සෙට් එකත් තොපි අදුනන් තොපි දෙගොල්ල එකතු වෙලා ආපහු මාව එලවන්න plan කරයි ..ඒ නිසා ඕනෑම නෑ![]()

කෝ කෝ බන් අඩුකුලේ අපිට පේන්නැති ජාතියේ මෙව්වා එකක්ද

kulen usasa ayata visible group ekak![]()

කුලෙන් උසස් අයට විතරක් වෙන්ඩැති එහෙනම් මේකෙ දැන් රිප්ලයි කරන්නෙ![]()

අපි නන ඉතින් එදා ඉඳන් අඩු කුලේකුලෙන් උසස් අයට විතරක් වෙන්ඩැති එහෙනම් මේකෙ දැන් රිප්ලයි කරන්නෙ![]()