සිස්සත්තේ ලීව ඕලෙවල් තමා කෙළවුණේ![]()
මට පෑනක් තිබුනෙ නෑ තීන්ත බෝතලයක් අරන් ගියා නැට්ටේ කොන පොඟවල ලියන්න කියලකිමද මිතුර පෑනේ තීන්ත ඉවර වුනාවත්ද ?
සාලාවේදී ආතතිය හැදිලා බයට නැට්ට හැලුනා ඉතින් ලියන්න උනේ නෑ
මොකෝ වැඩක් නැත්තේ උඹ වැරදියට කොපි කරල උත්තර මාරු කරලා ලියපු නිසානේ මට ලකුණු අඩුවෙලා ලොකු ඉස්කෝලෙකට යන්න බැරිවුනේ![]()
මට පෑනක් තිබුනෙ නෑ තීන්ත බෝතලයක් අරන් ගියා නැට්ටේ කොන පොඟවල ලියන්න කියලසාලාවේදී ආතතිය හැදිලා බයට නැට්ට හැලුනා ඉතින් ලියන්න උනේ නෑ
![]()
ලොකු ඉස්කෝලෙකට යන්න පින නෑ නෙවේ හරියට කොප්පයක් ගහගන්න පුළුවන් එකෙක් ගාව වාඩිවෙන්න පින තිබුනෙ නෑතොට ලොකු ඉස්කෝලෙකට යන්න පින නෑ ඒකට මංද පලි![]()
තොට ලොකු ඉස්කෝලෙකට යන්න පින නෑ ඒකට මංද පලි![]()
Ohoma baninna epa yako. Peththaka inna apitath wadenawanemata hithune uba natte theentha gaganna gihin bothale athulata watila goda enna widihak nathi wenna athi kiyalaමට පෑනක් තිබුනෙ නෑ තීන්ත බෝතලයක් අරන් ගියා නැට්ටේ කොන පොඟවල ලියන්න කියලසාලාවේදී ආතතිය හැදිලා බයට නැට්ට හැලුනා ඉතින් ලියන්න උනේ නෑ
![]()
හායි ප්රෙන්ස්

hi prens

කලකට පසුව ඔබ දුටුවේ මිතුර.ඉතින් කෙසේද සැප දුක?


මට පෑනක් තිබුනෙ නෑ තීන්ත බෝතලයක් අරන් ගියා නැට්ටේ කොන පොඟවල ලියන්න කියලසාලාවේදී ආතතිය හැදිලා බයට නැට්ට හැලුනා ඉතින් ලියන්න උනේ නෑ
![]()







අපෙත් හැලෙනව හිටංවලිගේ හැලෙන්නේ හූනන්ගේ මූසලයෝ.උඹ කටුස්සෙක්ද හුනෙක්ද
විශේෂ කටුසු කුලයක්නේ අපි අර දම් පාට කටුස්සෙක් ඇවිත් හිටියේ ඌ එහෙම තීන්ත බෝතලේට වැටිච්ච එකෙක් මම හිතන්නේmata hithune uba natte theentha gaganna gihin bothale athulata watila goda enna widihak nathi wenna athi kiyala

ඔන්න දැම්ම මන් ක්ලාස් යන බයික් එක
![]()
![]()