~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිමද මිතුර පෑනේ තීන්ත ඉවර වුනාවත්ද ?
    මට පෑනක් තිබුනෙ නෑ තීන්ත බෝතලයක් අරන් ගියා නැට්ටේ කොන පොඟවල ලියන්න කියල :baffled: සාලාවේදී ආතතිය හැදිලා බයට නැට්ට හැලුනා ඉතින් ලියන්න උනේ නෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකෝ වැඩක් නැත්තේ උඹ වැරදියට කොපි කරල උත්තර මාරු කරලා ලියපු නිසානේ මට ලකුණු අඩුවෙලා ලොකු ඉස්කෝලෙකට යන්න බැරිවුනේ :angry:

    තොට ලොකු ඉස්කෝලෙකට යන්න පින නෑ ඒකට මංද පලි :angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට පෑනක් තිබුනෙ නෑ තීන්ත බෝතලයක් අරන් ගියා නැට්ටේ කොන පොඟවල ලියන්න කියල :baffled: සාලාවේදී ආතතිය හැදිලා බයට නැට්ට හැලුනා ඉතින් ලියන්න උනේ නෑ :no:

    වලිගේ හැලෙන්නේ හූනන්ගේ මූසලයෝ.උඹ කටුස්සෙක්ද හුනෙක්ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොට ලොකු ඉස්කෝලෙකට යන්න පින නෑ ඒකට මංද පලි :angry:
    ලොකු ඉස්කෝලෙකට යන්න පින නෑ නෙවේ හරියට කොප්පයක් ගහගන්න පුළුවන් එකෙක් ගාව වාඩිවෙන්න පින තිබුනෙ නෑ :angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මට පෑනක් තිබුනෙ නෑ තීන්ත බෝතලයක් අරන් ගියා නැට්ටේ කොන පොඟවල ලියන්න කියල :baffled: සාලාවේදී ආතතිය හැදිලා බයට නැට්ට හැලුනා ඉතින් ලියන්න උනේ නෑ :no:
    mata hithune uba natte theentha gaganna gihin bothale athulata watila goda enna widihak nathi wenna athi kiyala
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මට පෑනක් තිබුනෙ නෑ තීන්ත බෝතලයක් අරන් ගියා නැට්ටේ කොන පොඟවල ලියන්න කියල :baffled: සාලාවේදී ආතතිය හැදිලා බයට නැට්ට හැලුනා ඉතින් ලියන්න උනේ නෑ :no:

    පට්ට ආතල් දෙන්න බං උඹ .. :D;):yes:
    හිනා ගිහින් බෙල්ල කරගැ⁣ටේකුත් කැඩුනා..:D;):rofl::P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    ඔන්න දැම්ම මන් ක්ලාස් යන බයික් එක :rolleyes::rolleyes::baffled::baffled:

    n5cAnw2.jpg

    0285uaU.jpg

    එල භාණ්ඩේ.හොදට පාවිච්චි කරලා තියෙනවා