~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අලුත් ත්‍රෙඩ් එක හෙට උදේ 7.01 ට යෙදෙන සුභ මොහොතින් උඩුගත කරනා බවට පණිවුඩයක් ලැබුන.... :nerd:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අලුත් ත්‍රෙඩ් එක හෙට උදේ 7.01 ට යෙදෙන සුභ මොහොතින් උඩුගත කරනා බවට පණිවුඩයක් ලැබුන.... :nerd:

රට ගිනිතියන්න එපා අනෙ.අපිට එහෙම මැසෙජ් එකක් ආවෙ නැනෙ..එහෙම උනොත් නම් ආයේ එන්නෙ නැ මංඩපෙ පැත්ත පලාතෙ:angry::angry::angry::angry::angry:
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේවා පප්ප බයික්නේ... :baffled:

    පප්පා බයික්? :angry::angry::angry:

    වොල්ටිය නම් ක්ලැසික්.GN එකත් පට්ට භාන්ඩේ.සැප හම්මා.

    ඔය ලස්සනයි කියන ඉන්ඩියන් බයික් වල ප්ලාස්ටික් කෑලි ටික විතරයි.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පප්පා බයික්? :angry::angry::angry:

    වොල්ටිය නම් ක්ලැසික්.GN එකත් පට්ට භාන්ඩේ.සැප හම්මා.

    ඔය ලස්සනයි කියන ඉන්ඩියන් බයික් වල ප්ලාස්ටික් කෑලි ටික විතරයි.

    :dull: ප්ලාස්ටික් වුනත් ලස්සනයිනේ... ඕවා පදින්නේ පප්පලා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull: ප්ලාස්ටික් වුනත් ලස්සනයිනේ... ඕවා පදින්නේ පප්පලා

    වොල්ටි පදින පප්පෙක් පෙන්නපන් පුතේ.මම පෙන්නන්නම් පල්සර්,ඇෆ් ඉසෙඩ් පදින පප්පලා.

    බලහන් අර බෙන්ලි,හෝක්,රොඩ් මාස්ටර් තාම ගින්නක් නැතුව පාරේ දුවනවා.කැත නැතුව රෙස්පා පිට කොල්ලෙක්ට පදින්න පුලුවන්
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වොල්ටි පදින පප්පෙක් පෙන්නපන් පුතේ.මම පෙන්නන්නම් පල්සර්,ඇෆ් ඉසෙඩ් පදින පප්පලා.

    බලහන් අර බෙන්ලි,හෝක්,රොඩ් මාස්ටර් තාම ගින්නක් නැතුව පාරේ දුවනවා.කැත නැතුව රෙස්පා පිට කොල්ලෙක්ට පදින්න පුලුවන්

    :baffled:
    මේ තියෙන්නේ ඔය වගේ ඒවා
    10675410.jpg