japan eka 1,95k withara.china eka gena nam danne nadanna ekek 2008 witara Gn125 china ekei japan ekei me dawaswala yana gana kiyahallako
japan eka 1,95k withara.china eka gena nam danne nadanna ekek 2008 witara Gn125 china ekei japan ekei me dawaswala yana gana kiyahallako
ඒ මොකාද ඒ උදේ පාන්දර ත්රෙඩ් දාන්නේ පිස්සුද උටඅලුත් ත්රෙඩ් එක හෙට උදේ 7.01 ට යෙදෙන සුභ මොහොතින් උඩුගත කරනා බවට පණිවුඩයක් ලැබුන....
7 කියන්නේ උදේපාන්දරද බොලඒ මොකාද ඒ උදේ පාන්දර ත්රෙඩ් දාන්නේ පිස්සුද උට![]()
අලුත් ත්රෙඩ් එක හෙට උදේ 7.01 ට යෙදෙන සුභ මොහොතින් උඩුගත කරනා බවට පණිවුඩයක් ලැබුන....
echchara ude nagitinna be
අලුත් ත්රෙඩ් එක හෙට උදේ 7.01 ට යෙදෙන සුභ මොහොතින් උඩුගත කරනා බවට පණිවුඩයක් ලැබුන....

අලුත් ත්රෙඩ් එක හෙට උදේ 7.01 ට යෙදෙන සුභ මොහොතින් උඩුගත කරනා බවට පණිවුඩයක් ලැබුන....

danna ekek 2008 witara Gn125 china ekei japan ekei me dawaswala yana gana kiyahallako
ජපන් එක හොයන්න අමාරුයි.තිබ්බත් අස්ප ගනන්.
ඒ ගානට තව 20-30ක් දැම්මාම වොල්ටියක් ගන්න පුලුවන්.ඔය බලපන්කෝ ගනන්
https://ikman.lk/en/ad/suzuki-gn-125-japan-2006-for-sale-ratnapura

මේවා පප්ප බයික්නේ...![]()

පප්පා බයික්?
වොල්ටිය නම් ක්ලැසික්.GN එකත් පට්ට භාන්ඩේ.සැප හම්මා.
ඔය ලස්සනයි කියන ඉන්ඩියන් බයික් වල ප්ලාස්ටික් කෑලි ටික විතරයි.
ප්ලාස්ටික් වුනත් ලස්සනයිනේ... ඕවා පදින්නේ පප්පලා ප්ලාස්ටික් වුනත් ලස්සනයිනේ... ඕවා පදින්නේ පප්පලා
වොල්ටි පදින පප්පෙක් පෙන්නපන් පුතේ.මම පෙන්නන්නම් පල්සර්,ඇෆ් ඉසෙඩ් පදින පප්පලා.
බලහන් අර බෙන්ලි,හෝක්,රොඩ් මාස්ටර් තාම ගින්නක් නැතුව පාරේ දුවනවා.කැත නැතුව රෙස්පා පිට කොල්ලෙක්ට පදින්න පුලුවන්