සර්වර් එක කොහොමද බන් දැන්...තාම කරනව නෙහ්




sediris athage minibirita karala dunnoth thamai ithin
පෙලවහක් කොරලා දෙන්න වෙයි
ow ban.. dan nan sahena gaanak hamba karanagena innawa eken...![]()
![]()

ට සිරි සිරාවට?
ow bn VIP system dala thiyenne... forum eka patan gannawa heta anidda

මම හිතුව උබ ඒක හොබි එකට කරන එකක් කියල...අපිත් එන්නන්කො එහෙනන් ප්රොෆිට් ශෙයාර් කරන ඒවට සප් එක දෙන්න...



hobby wage thamai... eth ithin hamadama athin kait karan hobby karanna baane...![]()

hobby wage thamai... eth ithin hamadama athin kait karan hobby karanna baane...![]()
එලනෙ බන් හොබි එකයි ගතමනාවයි දෙකම හම්බෙනවනන් ආයෙ ඉතින් වෙන මොනාද නේහ්...උබට ගේමට ඉන්න උන් සෙට් එක කෝ දැන් තාම ඉන්නවද...
ow bn lankawane.. deyak karanakota ahe katu anena set koheth innawa.. awlk na ape 5k withar innawa adminla... aathal ithin.. job stress amathakai script ekak badagaththama...
