~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!

    මහත්තය බීලද? එහෙනන් නාවට කමක් නෑ ගිහින් රෙද්දක් පොරවන් නිදිය ගන්න ප්ලීස්

    appata siri...bila enna berida methanata? epda enna? bipu aya pilikulda oyata? bipu aya naraka ayada? oya honda ayada? bila katha karanna enna berida? ..awoth elawanawada oyala????
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අහසේ පොලවේ සාගරෙ දස්කම් පෑ..
    හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ...
    එඩි ප්‍රතාපවත් බව පාලා අබි මානයෙ අගය මවාලා
    සාමය ආරක්ශා කල විරුවන් වේ..........

    ප පආආආආන්..... ප ප පා පා පා පාආආආඅ පපපාආආආආ.... ප ප පා පා පා පා පාආආආආආඅ ඩිගි ඩිගි ඩිගි ඩිගි ඩිගි දිස්දික් දිදික් ඩික් ඩික් ඩික්ඩික් ඩික්......

    දැන් ඉතුරු ටික කියහන් :angry::angry::angry::angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ප පආආආආන්..... ප ප පා පා පා පාආආආඅ පපපාආආආආ.... ප ප පා පා පා පා පාආආආආආඅ ඩිගි ඩිගි ඩිගි ඩිගි ඩිගි දිස්දික් දිදික් ඩික් ඩික් ඩික්ඩික් ඩික්......

    දැන් ඉතුරු ටික කියහන් :angry::angry::angry::angry:

    යේක ඉතුරුටික මතක නෑනෙ මාතිය... :sorry:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!

    හදට යන යානේ මොකද්ද :rolleyes:

    2im1d88.jpg

    thanamalwila rocket ekak thiye..:P
     
    • Like
    Reactions: Dilzzzz

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :eek::eek:බිපුවම තමා හොද එව්වා එලියට එන්නේ :D නැද්ද

    ඇයි බීපු නැති අයගේ හොඳ ඒවා එලියට එන්නේ නැද්ද? බීපු නැති අයගේ ඒවා පිලිකුල්ද? බීපු නැති අයගේ ඒවාට ඔයා අකමැතිද? බීපු නැති අයගේ ඒවා නරකද? එලියට ආවොත් ඇතුලට දානවද ඔයා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඇයි බීපු නැති අයගේ හොඳ ඒවා එලියට එන්නේ නැද්ද? බීපු නැති අයගේ ඒවා පිලිකුල්ද? බීපු නැති අයගේ ඒවාට ඔයා අකමැතිද? බීපු නැති අයගේ ඒවා නරකද? එලියට ආවොත් ඇතුලට දානවද ඔයා

    :lol::lol::lol: