~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දේවාලේ වෙනුවෙන් කරපු සේවය සලකල මට සම්මානයක් දෙන්න නේද කතාවුනේ :P හරි හොඳයි අනේ ඔයාල :love:

    සම්මානෙට උබේ සසර ගමන කෙටිකරලා දෙන්න හැදුවේ:yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    u issara chat wala hitiyalu
    anika uge mega threads wagayak thiyanawa games gana


    ඔව් හැබැයි මේකෙ ත්‍රෙඩ්ස් වගයක් මැකුව කතාවකුත් තිබ්බ නේද ඒවල එහෙම උන්නද දන්නෑනෙ...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔන්න බාර් එකක හිටියලු bartender කෙනෙක්. මෙයා ඒ ගමේම තියෙන අනිත් බාර්වල ඉන්න bartenderලාට වඩා හරි දක්ෂයිලු දෙහි ගෙඩියක තියෙන යුෂ අන්තිම තිත වෙනකන් මිරිකලා ගන්න. ඉතින් මේ බාර් එකේ ඔට්ටුවක් තිබ්බලු, මෙයා සම්පූර්නෙන්ම යුෂ මිරිකලා ගත්තු දෙහි ගෙඩියක පුලුවන්නම් තවත් යුෂ අරන් පෙන්නන කෙනෙකුට සල්ලිවලින් 10,000ක් ගෙවනවයි කියලා. ඉතින් මෙහෙට ආපු චන්ඩියෝ, පොලිසියේ ලොක්කෝ, ලොකු ලොකු වැඩකාරයන්ට එහෙම බැරි උනාලු ඔට්ටුවෙන් දිනන්න.

    ඔන්න ඔහොම තියෙද්දී දවසක් මේ බාර් එකට ආවලු කලිසම බුරියටත් උඩින් ඇඳපු ටයි සූට් කාරයෙක්. ඉතින් මේ මිනිහටත් ඔට්ටුව ගැන දැනගන්න ලැබිලා කිව්වලු "මටත් ඔය දෙහි යුෂ වැඩේ කරන්න ඕනේ" කියලා. මෙයා මෙහෙම කියද්දී බාර් එකේ හිටපු හැමෝම වගේ බඩ අල්ලන් හිනා උනාලු. මොකද මේ මිනිහා කැහැටු , මොංගල් පෙනුමට ඉන්න නිසා හැමෝම හිතුවේ මේකා විහිළුවක් කරනවයි කියලා.

    ඒ අස්සේ bartenderත් ඔට්ටුවට එකඟ වෙලා දෙහි ගෙඩියක් මිරිකලා යුෂ ටික අයින් කරලා දෙහි ලෙල්ල දුන්නලු මේ මිනිහගේ අතට. එතන හිටපු අනිත් අයගේ හිනාව ඉබේම නැවතුනා දෙහි ලෙල්ලෙන් දෙහි යුෂ බින්දු 5ක් 6ක් වීදුරුවට වැටෙනවා දකිද්දී. හැමෝම වගේ අන්දුන් කුන්දුන් වුනාලු මේ මිනිහගේ දක්ෂකම දැකලා. පොරොන්දු වුණු විදිහට රු.10,000ත් දීලා ඔට්ටුවෙන් පැරදුනු අපේ bartender පුදුම වෙලා ඇහුවා මෙයාගෙන් " හරි පුදුමයි.. මෙහෙට ආපු හැම චන්ඩි.. නොන්ඩිලා වගේ ලොකු ලොකු වැඩකාරයොත් පැරදුනා මේ ඔට්ටුවෙන්. ඇත්තටම ඔයා කව්ද, කොහේ ඉඳන්ද අවේ ?" කියලා. ඉතින් අර මොන්ගල් මිනිහ මේකට කිව්වේ


    " මම ආවේ Income Tax එකෙන්" කියලා

    akuru podi wediy plz :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඌගෙ එක නන් ෆේක් වගේ බන් මම ඌ ජීවිතේට මේකෙ චැට් එක දාන් ඉන්නව දැකල නෑ...සයිට් එක ජනප්‍රිය කරන්න ට්‍රික් එකක් වගේ ඒක නන්...

    ona ekekta balen hari udaw karana hitha hoda podi ekek :D issra man asama female member kenek hiti kale cht thread wala wolverine innawa man dakka :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man me kalpana kale umbala meke ude indan ra wenakan wal pal dodonawa (wisheshayen katussa) eth umbalage ekekgewath post gaana 100000 panala naha.

    Wolverine GTR kiyana eka kohomada ban posts 257,366 damme? u kisima sakachchawakata sahabagi wena ekek neme
    එයා අර ෆුට්බෝල්, ගේම් ත්‍රෙඩ් වල පෝස්ට් දානව නේද තොග ගණන්.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඌගෙ එක නන් ෆේක් වගේ බන් මම ඌ ජීවිතේට මේකෙ චැට් එක දාන් ඉන්නව දැකල නෑ...සයිට් එක ජනප්‍රිය කරන්න ට්‍රික් එකක් වගේ ඒක නන්...

    Rep Power eka 76+
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    hari hari ithin...mata eka lokuineee...umbanam ma ekka upset wage...:P
    koi weleth kepannamai hadanneee...:rofl:


    අනේ නෑ බන් ඒ මම කතා කරන හැටි....මොකෝ උබව මම දන්නව කියල එකක් යැ....දැක්කෙත් ලගදි හැබැයි ලාවට මතකයි මතකයි වගේ උබව...:baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඊයා 24000යිද:rofl:


    ඔව් මේකෙ 24000 යි 2008 එකේ දෙකක් වත් නැද්ද කොහෙද...අපි මේ සීමාවකට යටත්වයි රිප්ලයි කව්න්ට් එක අප් කරගන්නෙ...හා ද? :rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    man me kalpana kale umbala meke ude indan ra wenakan wal pal dodonawa (wisheshayen katussa) eth umbalage ekekgewath post gaana 100000 panala naha.

    Wolverine GTR kiyana eka kohomada ban posts 257,366 damme? u kisima sakachchawakata sahabagi wena ekek neme

    uge wage ennnam umba pissek wage ohe post dagena yanna oni....wena wedak nehe wage...uta salary ekak gewanawa man hithanne GT ayya..:lol: