~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අශාන්,ශමින්ද,උකුස්සා,ඉස්ටු,සුනෙරු,කිලර්..
කවුරු හරි ඊලග ත්‍රෙඩ් එක දාන්න....දාන කෙනා අනිත් අය දැනුවත් කරන්න...ලංකාවෙ වෙලාවෙන් කියටද දාන්නෙ කියල අනිත් අයට ,pm කරන්න...
 
dilduda

Member
Jan 23, 2018
3,928
271
0
අශාන්,ශමින්ද,උකුස්සා,ඉස්ටු,සුනෙරු,කිලර්..
කවුරු හරි ඊලග ත්‍රෙඩ් එක දාන්න....දාන කෙනා අනිත් අය දැනුවත් කරන්න...ලංකාවෙ වෙලාවෙන් කියටද දාන්නෙ කියල අනිත් අයට ,pm කරන්න...

mama nam danne na.
mata lajjai ;)
 
  • Like
Reactions: sunerudx

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ත්‍රෙඩ් දහයක්ම කරා නෙ :baffled: දැන් ඇති මේක මමනං කියන්නේ :P

    මොකෝ කියන්නේ අපි දේවාලේ වෙන්දේසියේ දාල ගෙදර යමු :P
     
    • Like
    Reactions: sunerudx

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අශාන්,ශමින්ද,උකුස්සා,ඉස්ටු,සුනෙරු,කිලර්..
    කවුරු හරි ඊලග ත්‍රෙඩ් එක දාන්න....දාන කෙනා අනිත් අය දැනුවත් කරන්න...ලංකාවෙ වෙලාවෙන් කියටද දාන්නෙ කියල අනිත් අයට ,pm කරන්න...

    ඕකේ දැනුවත් වුනා තෑන්ක්ස්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම පොඩි මෙව්වා එකක් කරා ෆෙන්ස් :yes:

    පහුගිය අවුරුද්දේ සංවාද මණ්ඩපේ පටන් ගත්තට පස්සේ එළකිරියේ වැටිච්ච පෝස්ට් වලින් 13% ක්ම අපි මේ ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් :yes: මුළු පෝස්ට් ප්‍රමාණෙන් 1/8 කට විතර අපි වගකියල තියෙනවා :P සතුටුයි නේද ඔයාලට :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kauru hari dana kena mata tagak tiyaganna..mata kiyata dammat me para enna bari wei wage.padam karanna tinawa nati wenna :(

    ආ....දැක්කා උදෙ ත්‍රෙඩ් එක..මගෙ අදහා නම් කලමනාකාර සහකාර යන්න එපා කියන එක..දැනටත් ක්ලාස් කරනවා නේ ජොබ් එක කරන ගමන් ක්ලාස් කරන්න ලැබෙයිද දන්නෙත් නැනෙ.අනික කොහෙට පත්විම ලැබෙයිද දන්නෙත් නැ....ආදයමක් නැති නිසා නෙමෙයි නේ ජොබ් එකට යන්න හදන්නෙ...එ නිසා දැනට ක්ලාස් කරන් ඉන්න..ටිචින් වලටම යන්න:):):):):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕකේ දැනුවත් වුනා තෑන්ක්ස්

    එහෙම නෙමෙයි කුකු...එයාලා fb ඉන්නවා නෙ..එයාලාට මැසෙජ් එකක් දාන්න...එයාලා නැත්නම් උපුල් අයියටම කියන්න...නැත්නම් වෙන කෙනෙක් දාන්න ලැහැස්ති කරගන්න...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මම පොඩි මෙව්වා එකක් කරා ෆෙන්ස් :yes:

    පහුගිය අවුරුද්දේ සංවාද මණ්ඩපේ පටන් ගත්තට පස්සේ එළකිරියේ වැටිච්ච පෝස්ට් වලින් 13% ක්ම අපි මේ ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් :yes: මුළු පෝස්ට් ප්‍රමාණෙන් 1/8 කට විතර අපි වගකියල තියෙනවා :P සතුටුයි නේද ඔයාලට :)

    ubata weda nedda owa ganan kara kara inne :rofl::rofl::P
     
    • Like
    Reactions: sunerudx