Ubatath ekak dennam one nam.3ta withara kapala pawichchi karanna puluwan ubata nam

mokek hari ho hapuutek thread eka dapan.passe gt lokka thread eka delete kalot topi okkogema rep dakina dakina sare kapanawa![]()
අශාන්,ශමින්ද,උකුස්සා,ඉස්ටු,සුනෙරු,කිලර්..
කවුරු හරි ඊලග ත්රෙඩ් එක දාන්න....දාන කෙනා අනිත් අය දැනුවත් කරන්න...ලංකාවෙ වෙලාවෙන් කියටද දාන්නෙ කියල අනිත් අයට ,pm කරන්න...

ශමින්ද ට වත් කියමු...

දැන් ත්රෙඩ් දහයක්ම කරා නෙදැන් ඇති මේක මමනං කියන්නේ
![]()
මොකෝ කියන්නේ අපි දේවාලේ වෙන්දේසියේ දාල ගෙදර යමු![]()

මුළු පෝස්ට් ප්රමාණෙන් 1/8 කට විතර අපි වගකියල තියෙනවා
සතුටුයි නේද ඔයාලට 
kauru hari dana kena mata tagak tiyaganna..mata kiyata dammat me para enna bari wei wage.padam karanna tinawa nati wenna![]()

ඕකේ දැනුවත් වුනා තෑන්ක්ස්
මම පොඩි මෙව්වා එකක් කරා ෆෙන්ස්![]()
පහුගිය අවුරුද්දේ සංවාද මණ්ඩපේ පටන් ගත්තට පස්සේ එළකිරියේ වැටිච්ච පෝස්ට් වලින් 13% ක්ම අපි මේ ත්රෙඩ් එකේ දාපු පෝස්ට්මුළු පෝස්ට් ප්රමාණෙන් 1/8 කට විතර අපි වගකියල තියෙනවා
සතුටුයි නේද ඔයාලට
![]()

ubata weda nedda owa ganan kara kara inne![]()

මම ඉතින් අතින් කාල හරක් බැලීමේ ප්රවීනයෙක් නෙubata weda nedda owa ganan kara kara inne![]()

අලුත් ත්රෙඩ් එක දාන්න ලැස්ති වෙයන් දැන් කොච්චර කල් ඉඳන්ද බලන් ඉන්නේ අවස්තාව ආපු වෙලේ මනුස්සය මිසින්ubata weda nedda owa ganan kara kara inne![]()