~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ආ මේ ඇවිත් ඉන්නෙ..අශාන් ඊලග ත්‍රෙඩ් එක දාන්න ලැහැස්ති වෙන්න...හැමොටම pm කරන්න දාන වෙලාව...:):)

    අලුත් ත්‍රෙඩ් එක දාන්න ලැස්ති වෙයන් දැන් කොච්චර කල් ඉඳන්ද බලන් ඉන්නේ අවස්තාව ආපු වෙලේ මනුස්සය මිසින් :baffled:

    ado mata owa dala purudu ne bn ubalama dapallako :baffled::baffled::rolleyes::rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම පොඩි මෙව්වා එකක් කරා ෆෙන්ස් :yes:

    පහුගිය අවුරුද්දේ සංවාද මණ්ඩපේ පටන් ගත්තට පස්සේ එළකිරියේ වැටිච්ච පෝස්ට් වලින් 13% ක්ම අපි මේ ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් :yes: මුළු පෝස්ට් ප්‍රමාණෙන් 1/8 කට විතර අපි වගකියල තියෙනවා :P සතුටුයි නේද ඔයාලට :)
    එලකිරියෙම දාල තියෙන මුලු පෝස්ට් වලින් :shocked:
     

    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    ඉතිං ඒකෙ තියෙනවානෙ නේද එක එක විදියේ ඉන්පුට් ගන්න ඒව

    eg: which method ur mostly using to chat? Please put a rank, starting from 1 for highest usage. Eg. If you heavily use whatsapp, put no. 1 for that, then you use viber put no.2 for that).

    Imo viber messenger whatsapp
    students
    workers

    mehema prahnekata kohomada options hadanne
     
    Last edited: