මේ ඔය මෝල්ඩිව්ස් ප්‍රොජෙක්ට් වල ජොබ් අපිටත් සෙට් කරලා දීපන්කො
කොළඹ ඉද්දි දන්න කෙනෙක්ගේ කොම්පැණියක ප්‍රොජෙක්ට් එකක් භාර දෙන්න ලෑස්ති උනා.. මම ගියෙ නෑ ... එයා ගවන්මන්ට් ප්‍රොජෙක්ට්ස් බිඩ් කරලා අරගන්නවා.... මට ඔය ඉන්ටර්නෙට් සිග්නල් නැති පැතිවල මුහුදු හුලන්කකා ජොබ් කරන්න තරම් අහේනියක් නෑ...
හැබැයි ඉතින් අවුරුදු දෙකක් ඉඳලා ආවා නම් ඉතින් අවුරුදු ගානක් මෙහෙ හම්බ කරන ඒවා හරි...
උඹ ඩ්රාෆ්මන් පැත්තෙන් නේද ඔය සෙට් කරන්න කියන්නෙ?
මම අහලා බලන්නම්... මට දුන්නු ඔෆර් එකේත් ඩ්රාෆ්මන් විතර අය හිටියේ නෑ... ඉන්ජ්, කිව්.එස් හා සයිට් සුප්වයිසරි ස්ටාෆ් තමා තිබ්බේ... කන්සල්ටන්සි ඒවයේ ඩ්රාෆ්මන් ඉල්ලුවට ෆුල් පැකේජ් යවන්නේ මෙහෙන්... ඒත් මම අහලා බලන්නම්



kukkata wechcha deyak
එහෙත් ලිංපාලු කරයි

