~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ඔය මෝල්ඩිව්ස් ප්‍රොජෙක්ට් වල ජොබ් අපිටත් සෙට් කරලා දීපන්කො

    කොළඹ ඉද්දි දන්න කෙනෙක්ගේ කොම්පැණියක ප්‍රොජෙක්ට් එකක් භාර දෙන්න ලෑස්ති උනා.. මම ගියෙ නෑ ... එයා ගවන්මන්ට් ප්‍රොජෙක්ට්ස් බිඩ් කරලා අරගන්නවා.... මට ඔය ඉන්ටර්නෙට් සිග්නල් නැති පැතිවල මුහුදු හුලන්කකා ජොබ් කරන්න තරම් අහේනියක් නෑ...
    හැබැයි ඉතින් අවුරුදු දෙකක් ඉඳලා ආවා නම් ඉතින් අවුරුදු ගානක් මෙහෙ හම්බ කරන ඒවා හරි...
    උඹ ඩ්‍රාෆ්මන් පැත්තෙන් නේද ඔය සෙට් කරන්න කියන්නෙ?
    මම අහලා බලන්නම්... මට දුන්නු ඔෆර් එකේත් ඩ්‍රාෆ්මන් විතර අය හිටියේ නෑ... ඉන්ජ්, කිව්.එස් හා සයිට් සුප්වයිසරි ස්ටාෆ් තමා තිබ්බේ... කන්සල්ටන්සි ඒවයේ ඩ්‍රාෆ්මන් ඉල්ලුවට ෆුල් පැකේජ් යවන්නේ මෙහෙන්... ඒත් මම අහලා බලන්නම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔවු ඩ්‍රාෆ්ට්මන් තමා.ෆොරින් ප්‍රොජෙක්ට් වල වැඩ කරලා තියේ නම් හොඩයිනේ.වෙනසකටත් එක්ක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔවු ඩ්‍රාෆ්ට්මන් තමා.ෆොරින් ප්‍රොජෙක්ට් වල වැඩ කරලා තියේ නම් හොඩයිනේ.වෙනසකටත් එක්ක

    ඔව්. හොඳ එක්ස්පීරියන්ස්.. අනික එක පාරක් ගිහින් හරියට ඩෙඩිකේට් වෙලා වැඩ කලොත් ජොබ් පස්සෙන් එනවා:yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    විවාහ ජීවිතය තමා...
    කොච්චර ස්ට්‍රෙස් උනත් ගවන්මන්ට් ඉංජිනියර්ස්ලට සෙනසුරාදා ඉරිදා අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ නෑනේ.... අවශ්‍ය නම් ගිහින් එන්නනේ තියෙන්නේ...
    මුල් අවුරුදු ටිකේ හම්බ කරනවා හැමෝම ප්‍රයිවට් ගිහින් අවුට්ස්ටේශන් ගිහින් එහෙම .. බැඳලා පවුල් ජීවිතේ ගෙවන්න යනකොට රොකට් වගේ ජීවිතේ අතෑරලා ජොබ් හවර්ස් වලින් පස්සෙ පවුල් ජීවිතේ ගෙවන අරමුණ තමා.... හුඟක් සිවිල් අයනේ එක්සෑම් ලියන්නේ රජයට එන්න වේකන්සිත් තියෙන නිසා... සැලරි අතෑරලා... අනිත් එක ඩිග්නිටි. හුඟක් ප්‍රයිවට් කම්පෑනීස් මේන්ටේන් කරන්නේ බිලෝ ලේයරේ... අපර් ලේයර් වල ස්ටාෆ් තියෙන්නේ කිප දෙනෙකුට.
    අපේ නම්හුඟක් එවුන් ව්‍යවසායකයෝ වේගෙන යනවා... සමහරු සැලරි අඩු උනත් ඩිග්නිටි එක වෙනුවෙන් රජයට යනවා. ප්‍රයිවට් කම්පැනීස් වලටත් ලේසි නෑ ඩොලරෙ එක්කයි මෙහෙ ලේබර් හිඟයයි එක්ක ගැටෙන්න. ඒක නිසා ප්‍රොමොෂන් එහෙම අඩුයි... හුඟක් කම්පැණි මෝල්ඩිව්ස් ප්‍රොජෙක්ට්ස් වලට බිඩ් කරනවා.. රට යන්න කැමති නෑ අපෙ මෙහෙ එවුන් පවුල් ජීවිත එක්ක

    රජයේ ඉන්න ගමන් පොඩි කම්පැනි කරන්ඩ බැරිද:confused:

    නීතියට පටහැනිද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රජයේ වැඩ කරද්දිද එහෙම ගෙවන්ඩ ඕන වෙනම බදු

    :yes::yes::yes:

    ව්‍යාපාරයකට අදාල වෙන සාමාන්‍ය බදු වලට අමතරව රජයේ සේවකයෙක් වීම නිසා වෙනමම බද්දක් ගෙවන්න ඕනි.
     
    Last edited: